Food review - රාජ්‍ය සේවය පිනිසයි

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,049
    9,697
    113
    Galaha
    පාපෙන් වැඩක් නෑ කැරියට ගෙවාගන්න බැරි දඩයක් ගහල ඇතුලට දන්න ඕන හරිනම්.
    මම කිසි කඩේකින් කන්නෙ නෑ බඩගින්නෙ දවසම හිටියත් ගෙදර ඇවිත් තමයි කන්නෙ ඔන්න ඔය ජරා මගුල් නිසා.
    සැරයක් වෙඩින් එකකින් කාල මැරෙන්නෙ නැතුව බේරුනේ ෆූඩ් පොයිසනි කියන්නෙ ලේසි කෙලියක් නෙවෙයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,748
    200,037
    113
    Colombo, Sri Lanka
    සීයට අනුවක් හෝටල් වල කෑම ඔහොම තමයි. හැබැයි තම්බි කඩේකින් කෑවම පොඩි ස්පෙෂල් එකක් හම්බ වෙනවා, කෑමට කෙල ගහලම දෙන්නේ, එතකොට දිරවන්න පහසුයි.... 😛