Questions Food Science | Migrate

thomian

Well-known member
  • May 20, 2011
    12,041
    16,794
    113
    මචං B.Sc.Honours in Food Science and Technology degree එක කරපු කෙනෙක් ට masters කරන්න යන්න හොඳ රටවල් මොනවද ? මේ ගැන විස්තර හොයා ගන්න පුළුවන් web sites / resources තියනවා නම් share කරන්න :)
     
    • Like
    Reactions: kinkon

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං දැක්කා msc in gastronomy කියලා කෝස් එකක් try එකක් දාලා බලන්න
     
    • Like
    Reactions: thomian