..::Football IV::..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,672
    3
    115,598
    113
    Gampaha
    ආවනම් ඉදපන්. ආයේ යනු බැහැ.
    මම මේ පාන්දර තුනේ ඉදන් හිතේ අමාරුවෙන් ඉන්නේ මැච් එක පැරදිලා
    හරි හරි ඉතිං... පැත්තකින් ඉන්නං...
    ෆුට්බෝල් බලන්නෙ වර්ල්ඩ් කප් විතරයිනෙ. ඒකට නොවැම්බර් වෙනකල් ඉන්න වෙනව...😟

    ක්ලබ් සීන් ගැන කිසිම අදහසක් නෑ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    25,701
    79,957
    113
    දෙහිවල
    හරි හරි ඉතිං... පැත්තකින් ඉන්නං...
    ෆුට්බෝල් බලන්නෙ වර්ල්ඩ් කප් විතරයිනෙ. ඒකට නොවැම්බර් වෙනකල් ඉන්න වෙනව...😟

    ක්ලබ් සීන් ගැන කිසිම අදහසක් නෑ..
    එන්න අපි ඉගනගමු ඉතින්
     
    • Love
    Reactions: PHBhagya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    25,701
    79,957
    113
    දෙහිවල
    Dan Walter white kiyana eka inbox ei machan Liverpool thama best team, you'll never walk alone wage ewa kiyaagena. Ahu wenna epa scam ekak oka
    අපි තමයි ඩෝ.
    බොලා ඊයේ යන්තන් එකක් දිනලා කියවන්නේ

    Champions League Sport GIF by Liverpool FC
     
    • Love
    Reactions: ThisaraMalintha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    25,701
    79,957
    113
    දෙහිවල
    අන්න ඌව Chelsea ගන්නලු හදන්නෙ
    කොට මිට්ටා ලන්ඩන් වලට 🤭
    loku deyak. pulisic ta swap deal ekak gana rumor ekak thibuna neda. eka unoth nam maru :D
    ------ Post added on Aug 25, 2022 at 11:31 AM
    එතකොට බොලගේ දකුණු වින්ග් එක ඇන්තනි, වමේ වින්ග් එක පුලිසික්
    මැද්දේ ගහන්නේ කවුද යකෝ :-(