පිස්සෙක් බන්. ඔහොම ගතිගුණ වැඩක්ම නැහැ.champions league gahana club ekakata yannath ona salary adu karagannath ba. maara dial ekak. galatical ego
යන්න දෙන්න තියෙන්නේ
පිස්සෙක් බන්. ඔහොම ගතිගුණ වැඩක්ම නැහැ.champions league gahana club ekakata yannath ona salary adu karagannath ba. maara dial ekak. galatical ego
aparade career eke anthima tika wihin chora kara gannawaපිස්සෙක් බන්. ඔහොම ගතිගුණ වැඩක්ම නැහැ.
යන්න දෙන්න තියෙන්නේ
Club එකට වඩා තනි player කෙනෙක් ලොකු වුනාම තියෙන අවුල තමයිaparade career eke anthima tika wihin chora kara gannawa
එහෙම ලේසියෙන් යවන්නේ නෑ බන්... හොදට විකිනේන බඩු... ශර්ට් විකුනලම ක්ලබ් එකේ වියදම හොයාගන්න පුලුවන්...champions league gahana club ekakata yannath ona salary adu karagannath ba. maara dial ekak. galatical ego
owඑහෙම ලේසියෙන් යවන්නේ නෑ බන්... හොදට විකිනේන බඩු... ශර්ට් විකුනලම ක්ලබ් එකේ වියදම හොයාගන්න පුලුවන්...
මෙසියත් එක්ක තරගෙනේ බන්.
CR කියල තිබ්බේ නිවුස් 100ක් ගත්තොත් මිනිහා ගැන 4-5 තමයි ඇත්ත කියලා... හැම එකාම විකිනේන බඩු විකුනනවා
ගිය අවුරුද්දේ මේසීව මතකනේ හැම නිවුස් එකේම පොර
Thanks බොක්කා
12.30 ට මම නැගිටලා..Thanks බොක්කා
Gahanawa ban easy
අනේ හොදයි.. බොලගේ අහේනිය අහලා එපා වෙලා ඉන්නෙ..Gahanawa ban easy![]()
90th minute maguire header lets gooooඅනේ හොදයි.. බොලගේ අහේනිය අහලා එපා වෙලා ඉන්නෙ..![]()
එපා වුනා ඔයි.. අපේ උන් මොනව කරනවද මන්දා?
Liverpool lage vibe eka tikak awul paatak thiyenawa. Mokakda seen eka?එපා වුනා ඔයි.. අපේ උන් මොනව කරනවද මන්දා?![]()
අනේ මන්දා මචන්.Liverpool lage vibe eka tikak awul paatak thiyenawa. Mokakda seen eka?