For All elakiri members

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    දැන් හදිසි නීතිය ක්‍රියාත්මකයි....මෙම කාළ සීමාව තුළ සාමය, සමගිය කඩවන ප්‍රකාශ නිකුත් කරන, අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන, මෙහෙයවන සියළු පාර්ශව වලට වසර විස්සක සිට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබා දිය හැකි වරදක් වෙනුවෙන් අත් අඩංගුවට පත්වීමට සිදුවනු ඇත.bඑසේ අත් අඩංගුවට පත්වන අයවලුන් හට විශේෂ අවශ්‍යතා සඳහා හැර නඩු විභාගය අවසන් වන තෙක් ඇප ලැබෙන්නේද නැත. Via Damith Kethaka
     
    • Like
    Reactions: subspace

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් හදිසි නීතිය ක්‍රියාත්මකයි....මෙම කාළ සීමාව තුළ සාමය, සමගිය කඩවන ප්‍රකාශ නිකුත් කරන, අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන, මෙහෙයවන සියළු පාර්ශව වලට වසර විස්සක සිට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබා දිය හැකි වරදක් වෙනුවෙන් අත් අඩංගුවට පත්වීමට සිදුවනු ඇත.bඑසේ අත් අඩංගුවට පත්වන අයවලුන් හට විශේෂ අවශ්‍යතා සඳහා හැර නඩු විභාගය අවසන් වන තෙක් ඇප ලැබෙන්නේද නැත. Via Damith Kethaka

    ඉහත දඩුවම් වලංගු වන්නේ සිංහලුන්ට සහ සිංහල සංවිධාන සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න:dull:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මරුසිරා;22946680 said:
    ඉහත දඩුවම් වලංගු වන්නේ සිංහලුන්ට සහ සිංහල සංවිධාන සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න:dull:

    eka nam aththa bn. munge me eka eka jathi walata eka eka nithi nisa thama mekath une
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මරුසිරා;22946680 said:
    ඉහත දඩුවම් වලංගු වන්නේ සිංහලුන්ට සහ සිංහල සංවිධාන සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න:dull:

    සහජීවනේ™

    තිත්ත ඇත්ත බන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මරුසිරා;22946680 said:
    ඉහත දඩුවම් වලංගු වන්නේ සිංහලුන්ට සහ සිංහල සංවිධාන සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න:dull:
    :yes::yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Yudda kaleth mehema une ne
    ඒ කාලේ රට ගිනි තියන FB page කාරයෝ 5හෙ ශිෂ්‍යත්වය ලියන කාලේ වගේනෙ බන්. දැන් මේ උන් ලොකු වෙලා මල වදේ රටේ අනික් මිනිස්සුන්ට.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒ කාලේ රට ගිනි තියන FB page කාරයෝ 5හෙ ශිෂ්‍යත්වය ලියන කාලේ වගේනෙ බන්. දැන් මේ උන් ලොකු වෙලා මල වදේ රටේ අනික් මිනිස්සුන්ට.
    :lol::lol: kiyala wadak nehe
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒ කාලේ රට ගිනි තියන FB page කාරයෝ 5හෙ ශිෂ්‍යත්වය ලියන කාලේ වගේනෙ බන්. දැන් මේ උන් ලොකු වෙලා මල වදේ රටේ අනික් මිනිස්සුන්ට.
    :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,915
    13,426
    113
    පෘථිවිය
    මේ වලිය ඉක්මනට නවත්තගන්න නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ

    ඉවර කරලා කරන්න තියෙන වැඩ

    1. මහේන්ද්‍රන් සොයාගැනීම
    2. රනිල්ට විශ්වාසබන්ගේ ගෙන එම

    තව ඇති, හොයල බලන්න

    මුස්ලිම් අයගේ මුවාවෙන්, ආණ්ඩුව හැංගිලා ඉන්නවා
    එයාල තමයි මේක දුර දිග ගෙනියන්නේ

    පොලිස් ඇමතිකම එස්එෆ් ට දෙන්න මේකත් එක අවස්තාවක් ඔන්න
    කොහොමද එක
     
    • Like
    Reactions: giggee