For any tiktok users here

batwise

Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com



    Have you guys ever read their privacy policy?

    We collect certain information about the device you use to access the Platform, such as your IP address, user agent, mobile carrier, time zone settings, identifiers for advertising purposes, model of your device, the device system, network type, device IDs, your screen resolution and operating system, app and file names and types, keystroke patterns or rhythms, battery state, audio settings and connected audio devices. Where you log-in from multiple devices, we will be able to use your profile information to identify your activity across devices. We may also associate you with information collected from devices other than those you use to log-in to the Platform.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,381
    113
    aeDomgq_700bwp.webp


    EbsKZuyUYAEPSK2.jpg
     
    • Like
    • Haha
    Reactions: kinkon and batwise

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    When the Sinhalu heard the word "privacy policy":

    අම්පේ මොම්නවා හැම්ක් කරම්නද අම්නේ
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    දැන් ඕක ඉතින් Google එකෙන් Facebook එකෙන් කරනකොට කාටවත් ගානක් නෑ. උන්ගේ app store එකේ උන්ට මොනවා හොරකම් කරන්න බැරිද? ඒවාට memes නෑ ඇමරිකන් කාරයෝ කියවන්නේ නෑ. අපි කරනකොට හොඳයි උන් කරනකොට නරකයි. TikTok එකෙන් බේරිලා ඉඳලා වැඩක් නෑ බං. අපි windows පාවිච්චි කරන එකේ ඉඳල අපේ data ටික උන්ගේ අතේ තමයි.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    දැන් ඕක ඉතින් Google එකෙන් Facebook එකෙන් කරනකොට කාටවත් ගානක් නෑ. උන්ගේ app store එකේ උන්ට මොනවා හොරකම් කරන්න බැරිද? ඒවාට memes නෑ ඇමරිකන් කාරයෝ කියවන්නේ නෑ. අපි කරනකොට හොඳයි උන් කරනකොට නරකයි. TikTok එකෙන් බේරිලා ඉඳලා වැඩක් නෑ බං. අපි windows පාවිච්චි කරන එකේ ඉඳල අපේ data ටික උන්ගේ අතේ තමයි.
    ඇත්ත. But keystroke patterns, file names, owa තියනවාද Google වල? Meter නැ ඒක
     
    • Like
    Reactions: Stimulus mind

    acerBro

    Active member
  • Aug 11, 2020
    234
    234
    43
    tiktok balalama screen burn wela oi.. screen eke yata hariye tiktok eke icons tika penava dan. uda hariye ara for you kiyala thiyena text eka penava. shik.