For beginners:All about Reputation system.

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    good thread bro :D :D
    what happened to the image of "Reputation Squares ලැබෙන ආකාරය."?? I can't see it.
     
    Nov 12, 2013
    93
    11
    0
    bump .....

    මම හිතුවේ පොස්ට් එකේ රේප්+ කියලා ලිවුවහම එකතු වෙනවා කියලා.....මගේ පලවෙනි post එකට ගොඩක් ය rep + කියලා ලියලා තිබුනට දීලා නැද්ද කොහෙද?.....
     
    • Like
    Reactions: migaramk

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉඳුනිල්;15878036 said:
    bump .....

    මම හිතුවේ පොස්ට් එකේ රේප්+ කියලා ලිවුවහම එකතු වෙනවා කියලා.....මගේ පලවෙනි post එකට ගොඩක් ය rep + කියලා ලියලා තිබුනට දීලා නැද්ද කොහෙද?.....

    පෝස්ට් එක හොඳවෙන තරමට රෙප් ලැබෙනවා, තවත් කරුණු අදාලවෙන්න පුළුවන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    Reputation system is a member rating system, Members can gain and/or lose reputation based on how their posts are scored by other forum participants. Members with the ability to affect reputation, will either give or take aways points by approving or disapproving with a post's content.


    අපි යම් සාමාජිකයෙක්ව අගය කිරීම වෙනුවෙන් ඔහුගේ/ඇයගේ පෝස්ට් එකකට ලබාදෙන්නාවූ ලකුණු ලෙස හැඳින්වීමට පුළුවන්. එය එම පෝස්ට් එක අනුව ලකුණු අඩු හෝ වැඩි කිරීමක් ලෙස ලබාදිය හැකියි.



    Reputation Power(රෙප් බලය/ලබාදිය හැකි අගය)

    පෝස්ට් ප්‍රමාණය.
    total reputation points සහ
    එලකිරි එකේ සිටි කාලය අනුව මෙම අගය තීරණය වෙනවා.

    rep power ලැබීමට මූලිකව පෝස්ට් 100ක් හා + reputation අගයක් තිබිය යුතුයි. ඔබ පැරණි සාමාජිකයෙක් වුවත් පෝස්ට් 100ක් නොමැතිනම් rep power එකක් නැත.
    පසුව
    සෑම + reputation points 1000 කටම එකක්
    register වූ වසරේ සිට සෑම වසරකටම එකක්
    පළමු පෝස්ට් 100ට සහ සෑම පෝස්ට් 25000කටම එකක් බැගින් rep power වැඩිවේ.

    ඔබේ reputation power එක elakiri ලොග් වූ විට දකුණු පැත්තේ User CP මත දර්ශනයවේ.

    logonreppower.png



    Giving Reputation-

    reputations ලබාදෙන ආකාරය දැනගමු.

    මෙහි දක්වා ඇති ලෙස heart හෝ karma ලකුණ මඟින් reputation ලබාදිය හැකියි. එය ඔබ භාවිතා කරන elakiri theme එක අනුව වෙනස්වෙනවා.

    repbutton.png
    repbutton2.png


    ►දෙවනුව reputation ලබාදෙනවානම් "I approve" තෝරාගතයුතුයි. එයට අවශ්‍ය ලෙස comment එකක් ලබාදිය හැකියි.

    repdialog2.png


    පසුව ස්තූති කිරීමේ dialog box එකක්ද ලැබේ.

    repdialog.png



    "I disapprove" මඟින් -reputation ලබාදුන්විට ලැබෙන dialog box එක.

    repdialog.png



    ►reputation limit

    යම් අයෙකුට reputation ලබාදී නැවත එම සාමාජිකයාටම reputation ලබාදීමට නම් ඊට පෙර 25-35 දෙනෙකුට reputation ලබාදිය යුතුයි(speard). නැතිනම් මෙම dialog box එක ලැබේ.

    snap2011053021h36m49s00.png


    පැය 24 තුලදී 10කට පමණක් reputation ලබාදිය හැක.



    ►අපේම පෝස්ට් එකකට reputation ලබාදෙන්න try කරලා තියෙනවද...?

    එම පෝස්ට් එකට තව අයෙක් reputation ලබාදී නැතිනම් මෙසේ dialog එකක් ලැබෙයි
    අපගේ total reputation points ප්‍රමාණය සමඟ.

    ownpost.png




    යම් පෝස්ට් එකකට ලැබී ඇති reputation ප්‍රමාණය අපිට බලන්න පුළුවන්, එම පෝස්ට් එකේ (බොහෝ වේලාවට thread එකක පළමු පෝස්ට් එකේ) rep button එක click කිරීමෙන්.
    සම්පූරණ comments සමඟම dialog box එකක් ලැබෙනවා.

    postreps.png




    ~reputation comments giving~

    reputation එක සමඟ අපගේ නම හෝ වෙනත් comment එකක් ලබාදීම බොහෝවිට සිදුකෙරෙනවා.
    එය msg box ලෙස භාවිතා කරලා විශේෂිත ආකාරයට reputations comment එක ලබාදිය හැකියි.

    snap2011053021h38m18s00.png


    එයට සාමාන්‍ය ලෙස fonts, size, colour, bold, Hyperlink,images, youtube භාවිතා කරන්න පුළුවන්.

    formattingtext.png





    සාමාජිකයන්ගේ reputation points ගැන දල අදහසක් ඔවුන්ගේ reputation squares හා reputation comments වලින් අපිට ලබාගන්න පුළුවන්.

    snap2011053022h49m11s01.png
    commentsand.png



    reputation squares ලැබෙන ආකාරය.

    repimage2tt.jpg



    reputation comments ලැබෙන ආකාරය.


    ►Infamous around these parts.(less than -100)

    ►Little shameless behavior in the past.(0- -99)

    ►Unknown quantity at this point.(0-49)

    ►On a distinguished road.(50-99)

    ►Will become famous soon enough.(100-149)

    ►Has a spectacular aura about.(150-499)

    ►Jewel in the rough.(500-749)

    ►Just really nice.(750-1499)

    ►Glorious beacon of light.(1500-4499)

    ►Name known to all.(4500-????)

    ►Reputation Beyond Repute.(???? and upward)




    Recent reputations-

    අවසාන වශයෙන් ලැබුණ reputations 5ක් අපිට ඒවා ලැබුණු ත්‍රෙඩ් එක හා පෝස්ට් ලින්ක් එක සමඟ බලන්න පුළුවන්.
    එයට user cp වෙත යන්න.

    ucpmenu.png



    පහලින් අපගේ මුළු reputation අගය, අවසාන reputation 5, ඒවා + හෝ - ඒවාද යන්න බලන්න පුළුවන්.

    රතු- මඟින් reputation අඩුවීමක්

    කොල- reputation වැඩිවීමක්

    කලු- uncountable reputation(rep power නොමැති අයෙක් ලබාදුන් ඒවා)

    ucpreps.png




    reputation ලැබුණු thread එක මැකුනු විට මෙසේ පෙනෙනවා N/A reputation.

    nathread.png



    Please use reputation system without abusing it.
    And try to get "Reputation Beyond Repute".




    මෙම thread එක සඳහා ElaKiri main theme එක යොදාගෙන ඇති අතර ElaKiri Lite theme එක භාවිතා කරන අයෙක්නම් මෙහි සමහර screen shots තරමක් වෙනස්වේ.
    Special thanks for chathu_ac,geethq

    This is a updated thread. Old post is on
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=10280155&postcount=288

    thnks machooo mata loku prashnayak thibuna meka gana