For Buddhists

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    10478215_424900877651458_7300434873396153586_n.jpg
     
    • Like
    Reactions: Goldberg

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    dan aluthma trend eka daathu pennana eka,,,,

    daathu kiala mun monawa pennawda danne naa,,,
    anika oya tharam daathu mechhara kal kohe thebunada manda...

    monawa unath godak un karanne minissunge budun gana theyana bakthiya business ekak kara ganeema.....:(
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    නිකන් මෝඩ වෙන්න එපා. නියම බෞද්දයෙක් කියන්නේ මේවගේ ධාතු වලට නමස්කාර කර කර, බුදු පිළිමයක් දැක්ක ගමන් සාදු සාදු කියා කියා යන මිත්‍යා දෘෂ්ටික මෝඩයෙක් නෙමේ. බුද්ධාගම කියන්නේ ආගම් බේදයකින් තොරව කාටත් අනුගමනය කරන්න පුළුවන් ජීවින දර්ශනයක්. වැදගත් වෙන්නේ ඒ දර්ශනය තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන එකයි. දැන් මේ වෙන දේවල් දකිනකොට සිංහල බෞද්ධ කියල කියා ගන්න ගොඩක් දෙනෙක් බෞද්ධ කියන එකේ නියම අර්ථය දැන ගෙනද වැඩ කරන්නේ කියල ලොකු ප්‍රශනයක් මතු වෙනවා. කොටින්ම බුද්ධ සාසනය නමින් මහන වෙලා තියෙන ගොඩක් හාමුදුරුවරු පවා දැන් ක්‍රියාත්මක කරන්නේ බුද්ද දේශනාවට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද ක්‍රියාපිලිවෙතක්. බඩගෝස්තරවාදී, ලාබ ප්‍රයෝජන, කීර්ති ප්‍රසංශා වෙනුවෙන් වෙනුවෙන් තමයි ගිහි පැවිදි ගොඩ දෙනෙක් දැන් බුද්ධාගම පාවිච්චි කරන්නේ. ගොඩක් අය නමට බෞද්ද කිව්වොත් වරදක් නැහැ. දැන් මේක කියවල කාට හරි රිදුනොත් ඒකම ඇති එයාගේ බෞද්දකම තේරුම් ගන්න. ඒ අයට කියන්න තියෙන්නේ තමන්ගේ හර්ධ සාක්ෂියෙන්ම අහල බලන්න තමුන් නියම බෞද්දයෙක්ද කියල.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    බුදු දහම කියන්නේ මේ වගේ දේවල් බලල අනේ සාදු කියන ආගමක් නෙමෙයි. ලෝකයේ පැවැත්ම තේරුම් කරන දර්ශනයක්. ලංකාවේ ගොඩක් උන් ඕක තේරුම් ගන්නේ නැහැ . ඉතින් වෙනත් ආගමිකයෝ හිතන්නේ අපේ ආගම කියන්නේ පිලිමෙකට වඳින ඒක විතරයි කියල :eek:

    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: tharakato

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland

    :yes::yes::yes:

    ඔව් මචන් මේ දවස් වල හොදටම නැගල යන බිස්නස් එක තමා බුදු දහම විකිනිම, මොකක්ද අර මහායාන වගේ පන්සල් සෙට් එකක් ගහන් යන්නෙ කැසට් එහෙම විකුනන්නෙ මට නම මතකනෑ, ඒකට ගියාම හාමුදුරුවරු නෙවෙ නිකන් ඩයල් තැන් තැන් වල ඉදන් කියනව දන ගහල වදින්න දාතු තියෙන්නෙ මෙතන කිය කිය, අමුලික බොරුවක් එතන නම් යන්නෙ මට හොදටම පෙනුන. ඒ වගේ දෙවල් හින්ද තමා බුදු දහම විනාස වෙලා බුද්දාගමක් ඇති වේගෙන එන්නෙ දැන් දැන් :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් තමන් අවබෝධකරගත් ධර්මය දේශනා කරපු බුදුරජාණන් වහන්සේට/ ධාතුන් වහන්සේලාට නමස්කාර කිරීමේ වරදක් නැත. බුදු හාමුදුරුවොත්, තමන්ට උපකාර කරපු බෝධියට සතියක් අනිමිසලෝචන "පූජාව" කරා.
    මෙන්න මේ අරමුණු/සිතුවිලි වලින් ධාතුන් වන්දනා කරන එක තමයි හොඳ
    1. මේ අපිට මාර්ගය පෙන්වූ ශාස්තෲන්වහන්සේය. එතුමන්ගේ අවශේෂයන්ය.යාපට මග පෙන්වීමට කෘතගුණ සලකනු වස් මම එතුමන්ට නමස්කාර කරමි
    2. මේ මාගේ ශාස්තෲන්වහන්සේගේ අවශේෂයන්ය. තෙලොවටම අගතැන්පත් වුවත් එතුමන්ගේ සිරුරද අවසානයේ ජරාවට මරණයට පත් විය. අපද ජාති ජරා ව්‍යාධි මරණ නැති කිරීමට වහා උත්සාහ කල යුතුය.

    ප.ලි. - මගේ පර්සනල් මතය. ධාතූන් වන්දනා කරලා ගිහින් අන්‍යාගමිකයෝ මරන්න, කපන්න, කොටන්න, උන්ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්න, පොඩි ලමයි අපචාරයට ලක් කරන්න යන්නේ නැති නිසා ශ්‍රද්ධාවෙන් යුතුව, ධාතු හෝ වෙනත් ඕනම දේකට වන්දනා කරන එකේ වැරැද්දක් නැත. :yes::yes: චේතනාහං භික්කවේ කම්මං වදාමි :yes::yes:
     
    • Like
    Reactions: geethq

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa

    ඇත්ත කතාව . ගොඩදෙනෙක් මේ සත්‍ය තේරුම් ගෙන නොතිබීමයි දුක.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බින්දු;16849797 said:
    සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් තමන් අවබෝධකරගත් ධර්මය දේශනා කරපු බුදුරජාණන් වහන්සේට/ ධාතුන් වහන්සේලාට නමස්කාර කිරීමේ වරදක් නැත. බුදු හාමුදුරුවොත්, තමන්ට උපකාර කරපු බෝධියට සතියක් අනිමිසලෝචන "පූජාව" කරා.
    මෙන්න මේ අරමුණු/සිතුවිලි වලින් ධාතුන් වන්දනා කරන එක තමයි හොඳ
    1. මේ අපිට මාර්ගය පෙන්වූ ශාස්තෲන්වහන්සේය. එතුමන්ගේ අවශේෂයන්ය.යාපට මග පෙන්වීමට කෘතගුණ සලකනු වස් මම එතුමන්ට නමස්කාර කරමි
    2. මේ මාගේ ශාස්තෲන්වහන්සේගේ අවශේෂයන්ය. තෙලොවටම අගතැන්පත් වුවත් එතුමන්ගේ සිරුරද අවසානයේ ජරාවට මරණයට පත් විය. අපද ජාති ජරා ව්‍යාධි මරණ නැති කිරීමට වහා උත්සාහ කල යුතුය.

    ප.ලි. - මගේ පර්සනල් මතය. ධාතූන් වන්දනා කරලා ගිහින් අන්‍යාගමිකයෝ මරන්න, කපන්න, කොටන්න, උන්ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්න, පොඩි ලමයි අපචාරයට ලක් කරන්න යන්නේ නැති නිසා ශ්‍රද්ධාවෙන් යුතුව, ධාතු හෝ වෙනත් ඕනම දේකට වන්දනා කරන එකේ වැරැද්දක් නැත. :yes::yes: චේතනාහං භික්කවේ කම්මං වදාමි :yes::yes:

    dhathun wandana karanna, hebei den hathu pipenna wage dathu pennanne shraddawata nowa goda wada geneemataya. meke dala tikena image eka gena mama danne netha. samahara vita (godak vita) meya Photoshop wlain Al Baik mahatha nimawa prasidda kota paseka idan hina wenawada danne netha...
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    නිකන් මෝඩ වෙන්න එපා. නියම බෞද්දයෙක් කියන්නේ මේවගේ ධාතු වලට නමස්කාර කර කර, බුදු පිළිමයක් දැක්ක ගමන් සාදු සාදු කියා කියා යන මිත්‍යා දෘෂ්ටික මෝඩයෙක් නෙමේ. බුද්ධාගම කියන්නේ ආගම් බේදයකින් තොරව කාටත් අනුගමනය කරන්න පුළුවන් ජීවින දර්ශනයක්. වැදගත් වෙන්නේ ඒ දර්ශනය තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන එකයි. දැන් මේ වෙන දේවල් දකිනකොට සිංහල බෞද්ධ කියල කියා ගන්න ගොඩක් දෙනෙක් බෞද්ධ කියන එකේ නියම අර්ථය දැන ගෙනද වැඩ කරන්නේ කියල ලොකු ප්‍රශනයක් මතු වෙනවා. කොටින්ම බුද්ධ සාසනය නමින් මහන වෙලා තියෙන ගොඩක් හාමුදුරුවරු පවා දැන් ක්‍රියාත්මක කරන්නේ බුද්ද දේශනාවට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද ක්‍රියාපිලිවෙතක්. බඩගෝස්තරවාදී, ලාබ ප්‍රයෝජන, කීර්ති ප්‍රසංශා වෙනුවෙන් වෙනුවෙන් තමයි ගිහි පැවිදි ගොඩ දෙනෙක් දැන් බුද්ධාගම පාවිච්චි කරන්නේ. ගොඩක් අය නමට බෞද්ද කිව්වොත් වරදක් නැහැ. දැන් මේක කියවල කාට හරි රිදුනොත් ඒකම ඇති එයාගේ බෞද්දකම තේරුම් ගන්න. ඒ අයට කියන්න තියෙන්නේ තමන්ගේ හර්ධ සාක්ෂියෙන්ම අහල බලන්න තමුන් නියම බෞද්දයෙක්ද කියල.

    kawru kawruth me dey therum ganithwa!!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    dhathun wandana karanna, hebei den hathu pipenna wage dathu pennanne shraddawata nowa goda wada geneemataya. meke dala tikena image eka gena mama danne netha. samahara vita (godak vita) meya Photoshop wlain Al Baik mahatha nimawa prasidda kota paseka idan hina wenawada danne netha...

    මෙහෙමයි මචන් හොර හිඟන්නෙක්ට වුනත් සද් චේතනාවෙන් මොනවා හරි පොඩි දෙයක් දුන්නත් පින් සිද්ද වෙනවා. ඇත්ත හිඟන්නෙක්ට වුනත් "අපෝ මල කරදරේ. මූට සල්ලි දීලා වැඩක් නෑ> හවසට කසිප්පු බොයි" කියන චේතනාවෙන් රුපියල් ලක්ශයක් දුන්නත් පිනක් සිද්ද වෙන්නේ නෑ :D:D:D
    ඕගනයිස් කරන කෙනා මොන චේතනාවෙන් ඕගනයිස් කරත් ඒකෙන් ලැබෙන කර්ම ඵල විපාක එයාට. අපි හොඳ චේතනාවෙන් වැන්දොත් ඒකේ ඵල විපාක අපිට ;););)
     
    • Like
    Reactions: gangst3r.93

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    බින්දු;16849831 said:
    මෙහෙමයි මචන් හොර හිඟන්නෙක්ට වුනත් සද් චේතනාවෙන් මොනවා හරි පොඩි දෙයක් දුන්නත් පින් සිද්ද වෙනවා. ඇත්ත හිඟන්නෙක්ට වුනත් "අපෝ මල කරදරේ. මූට සල්ලි දීලා වැඩක් නෑ> හවසට කසිප්පු බොයි" කියන චේතනාවෙන් රුපියල් ලක්ශයක් දුන්නත් පිනක් සිද්ද වෙන්නේ නෑ :D:D:D
    ඕගනයිස් කරන කෙනා මොන චේතනාවෙන් ඕගනයිස් කරත් ඒකෙන් ලැබෙන කර්ම ඵල විපාක එයාට. අපි හොඳ චේතනාවෙන් වැන්දොත් ඒකේ ඵල විපාක අපිට ;););)

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: බින්දු

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    :yes::yes::yes:

    ඔව් මචන් මේ දවස් වල හොදටම නැගල යන බිස්නස් එක තමා බුදු දහම විකිනිම, මොකක්ද අර මහායාන වගේ පන්සල් සෙට් එකක් ගහන් යන්නෙ කැසට් එහෙම විකුනන්නෙ මට නම මතකනෑ, ඒකට ගියාම හාමුදුරුවරු නෙවෙ නිකන් ඩයල් තැන් තැන් වල ඉදන් කියනව දන ගහල වදින්න දාතු තියෙන්නෙ මෙතන කිය කිය, අමුලික බොරුවක් එතන නම් යන්නෙ මට හොදටම පෙනුන. ඒ වගේ දෙවල් හින්ද තමා බුදු දහම විනාස වෙලා බුද්දාගමක් ඇති වේගෙන එන්නෙ දැන් දැන් :(

    ඇත්ත කතාව . ගොඩදෙනෙක් මේ සත්‍ය තේරුම් ගෙන නොතිබීමයි දුක.

    kawru kawruth me dey therum ganithwa!!

    Thank you everybody for supporting my opinion and also thank you for the reps.:)
     
    hmmm :yes: