බුදු දහම කියන්නේ මේ වගේ දේවල් බලල අනේ සාදු කියන ආගමක් නෙමෙයි. ලෝකයේ පැවැත්ම තේරුම් කරන දර්ශනයක්. ලංකාවේ ගොඩක් උන් ඕක තේරුම් ගන්නේ නැහැ . ඉතින් වෙනත් ආගමිකයෝ හිතන්නේ අපේ ආගම කියන්නේ පිලිමෙකට වඳින ඒක විතරයි කියල :eek: :yes::yes: