For Buddhists

shenat

Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    බුදු දහම කියන්නේ මේ වගේ දේවල් බලල අනේ සාදු කියන ආගමක් නෙමෙයි. ලෝකයේ පැවැත්ම තේරුම් කරන දර්ශනයක්. ලංකාවේ ගොඩක් උන් ඕක තේරුම් ගන්නේ නැහැ . ඉතින් වෙනත් ආගමිකයෝ හිතන්නේ අපේ ආගම කියන්නේ පිලිමෙකට වඳින ඒක විතරයි කියල :eek:

    :yes::yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    නිකන් මෝඩ වෙන්න එපා. නියම බෞද්දයෙක් කියන්නේ මේවගේ ධාතු වලට නමස්කාර කර කර, බුදු පිළිමයක් දැක්ක ගමන් සාදු සාදු කියා කියා යන මිත්‍යා දෘෂ්ටික මෝඩයෙක් නෙමේ. බුද්ධාගම කියන්නේ ආගම් බේදයකින් තොරව කාටත් අනුගමනය කරන්න පුළුවන් ජීවින දර්ශනයක්. වැදගත් වෙන්නේ ඒ දර්ශනය තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන එකයි. දැන් මේ වෙන දේවල් දකිනකොට සිංහල බෞද්ධ කියල කියා ගන්න ගොඩක් දෙනෙක් බෞද්ධ කියන එකේ නියම අර්ථය දැන ගෙනද වැඩ කරන්නේ කියල ලොකු ප්‍රශනයක් මතු වෙනවා. කොටින්ම බුද්ධ සාසනය නමින් මහන වෙලා තියෙන ගොඩක් හාමුදුරුවරු පවා දැන් ක්‍රියාත්මක කරන්නේ බුද්ද දේශනාවට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද ක්‍රියාපිලිවෙතක්. බඩගෝස්තරවාදී, ලාබ ප්‍රයෝජන, කීර්ති ප්‍රසංශා වෙනුවෙන් වෙනුවෙන් තමයි ගිහි පැවිදි ගොඩ දෙනෙක් දැන් බුද්ධාගම පාවිච්චි කරන්නේ. ගොඩක් අය නමට බෞද්ද කිව්වොත් වරදක් නැහැ. දැන් මේක කියවල කාට හරි රිදුනොත් ඒකම ඇති එයාගේ බෞද්දකම තේරුම් ගන්න. ඒ අයට කියන්න තියෙන්නේ තමන්ගේ හර්ධ සාක්ෂියෙන්ම අහල බලන්න තමුන් නියම බෞද්දයෙක්ද කියල.

    owa kiyanna epa bn elakiriye inna eunta mala paninawa :P:P
    man ohoma kathawak kiyanna gihin rep 100k withara kapala thibba :rofl:
    lankawe godak inne namata buddhist kiyala label eka gahagena karanna thiyana hama jara wadama karana eun tikak
    e atharin buddagama kiyanne mokadda kiyala watahagena e anuwa jiwath wena minissuth innawa :yes::yes:
     
    • Like
    Reactions: mr90486

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,269
    15,841
    113
    dan aluthma trend eka daathu pennana eka,,,,

    daathu kiala mun monawa pennawda danne naa,,,
    anika oya tharam daathu mechhara kal kohe thebunada manda...

    monawa unath godak un karanne minissunge budun gana theyana bakthiya business ekak kara ganeema.....:(

    නිකන් මෝඩ වෙන්න එපා. නියම බෞද්දයෙක් කියන්නේ මේවගේ ධාතු වලට නමස්කාර කර කර, බුදු පිළිමයක් දැක්ක ගමන් සාදු සාදු කියා කියා යන මිත්‍යා දෘෂ්ටික මෝඩයෙක් නෙමේ. බුද්ධාගම කියන්නේ ආගම් බේදයකින් තොරව කාටත් අනුගමනය කරන්න පුළුවන් ජීවින දර්ශනයක්. වැදගත් වෙන්නේ ඒ දර්ශනය තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන එකයි. දැන් මේ වෙන දේවල් දකිනකොට සිංහල බෞද්ධ කියල කියා ගන්න ගොඩක් දෙනෙක් බෞද්ධ කියන එකේ නියම අර්ථය දැන ගෙනද වැඩ කරන්නේ කියල ලොකු ප්‍රශනයක් මතු වෙනවා. කොටින්ම බුද්ධ සාසනය නමින් මහන වෙලා තියෙන ගොඩක් හාමුදුරුවරු පවා දැන් ක්‍රියාත්මක කරන්නේ බුද්ද දේශනාවට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද ක්‍රියාපිලිවෙතක්. බඩගෝස්තරවාදී, ලාබ ප්‍රයෝජන, කීර්ති ප්‍රසංශා වෙනුවෙන් වෙනුවෙන් තමයි ගිහි පැවිදි ගොඩ දෙනෙක් දැන් බුද්ධාගම පාවිච්චි කරන්නේ. ගොඩක් අය නමට බෞද්ද කිව්වොත් වරදක් නැහැ. දැන් මේක කියවල කාට හරි රිදුනොත් ඒකම ඇති එයාගේ බෞද්දකම තේරුම් ගන්න. ඒ අයට කියන්න තියෙන්නේ තමන්ගේ හර්ධ සාක්ෂියෙන්ම අහල බලන්න තමුන් නියම බෞද්දයෙක්ද කියල.

    බුදු දහම කියන්නේ මේ වගේ දේවල් බලල අනේ සාදු කියන ආගමක් නෙමෙයි. ලෝකයේ පැවැත්ම තේරුම් කරන දර්ශනයක්. ලංකාවේ ගොඩක් උන් ඕක තේරුම් ගන්නේ නැහැ . ඉතින් වෙනත් ආගමිකයෝ හිතන්නේ අපේ ආගම කියන්නේ පිලිමෙකට වඳින ඒක විතරයි කියල :eek:

    Kurusayonta ridila wage.:rofl:.Dan ubalata thiyena amaruwa mokakakda minissu mokata wandath?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නිකන් මෝඩ වෙන්න එපා. නියම බෞද්දයෙක් කියන්නේ මේවගේ ධාතු වලට නමස්කාර කර කර, බුදු පිළිමයක් දැක්ක ගමන් සාදු සාදු කියා කියා යන මිත්‍යා දෘෂ්ටික මෝඩයෙක් නෙමේ. බුද්ධාගම කියන්නේ ආගම් බේදයකින් තොරව කාටත් අනුගමනය කරන්න පුළුවන් ජීවින දර්ශනයක්. වැදගත් වෙන්නේ ඒ දර්ශනය තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන එකයි. දැන් මේ වෙන දේවල් දකිනකොට සිංහල බෞද්ධ කියල කියා ගන්න ගොඩක් දෙනෙක් බෞද්ධ කියන එකේ නියම අර්ථය දැන ගෙනද වැඩ කරන්නේ කියල ලොකු ප්‍රශනයක් මතු වෙනවා. කොටින්ම බුද්ධ සාසනය නමින් මහන වෙලා තියෙන ගොඩක් හාමුදුරුවරු පවා දැන් ක්‍රියාත්මක කරන්නේ බුද්ද දේශනාවට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද ක්‍රියාපිලිවෙතක්. බඩගෝස්තරවාදී, ලාබ ප්‍රයෝජන, කීර්ති ප්‍රසංශා වෙනුවෙන් වෙනුවෙන් තමයි ගිහි පැවිදි ගොඩ දෙනෙක් දැන් බුද්ධාගම පාවිච්චි කරන්නේ. ගොඩක් අය නමට බෞද්ද කිව්වොත් වරදක් නැහැ. දැන් මේක කියවල කාට හරි රිදුනොත් ඒකම ඇති එයාගේ බෞද්දකම තේරුම් ගන්න. ඒ අයට කියන්න තියෙන්නේ තමන්ගේ හර්ධ සාක්ෂියෙන්ම අහල බලන්න තමුන් නියම බෞද්දයෙක්ද කියල.

    ඔබතුමා කියන යම් කරුණු නම් හරි ඒත්.... මේ උතුම් වූ ධාතුන් වහන්සේල ඉදිරියෙ දණ නොනැමෙනවනම් එතන පොඩි ගැටලුවක් තියෙනව...