For GOT Lovers

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පටං ගනිද්දි නම් ටික ස්කිප් නොකර බලන එකම ටීවී සීරියස් එක :yes: :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:yes::yes: Lassana theme music ekak thiyene :)

පටං ගන්නකොට රාජධානි ටික හැදෙන හැටි පෙන්නන එකත් පට්ට :yes: :yes:
එපිසොඩ් තුනක් හතරකට සැරයක් ඒකත් වෙනස් වෙනව ඉතිං ඔක්කොම ටික බලනව :yes: :yes:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    Ramin Djawadi

    මෙයා තමයි got music directer..


    Ramin-Djawadi-conducts-a-suite-of-his-music-from-Game-of-Thrones.jpg




     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පටං ගන්නකොට රාජධානි ටික හැදෙන හැටි පෙන්නන එකත් පට්ට :yes: :yes:
    එපිසොඩ් තුනක් හතරකට සැරයක් ඒකත් වෙනස් වෙනව ඉතිං ඔක්කොම ටික බලනව :yes: :yes:


    පටන් ගද්දි මුලින්ම යන්නේ ටිරියොන් ලැනිස්ටර් නොහොත් කොට චරිතය කරන Peter Dinklage
    නම. මිනිහා වෙන්න ඕනා ඔතන ඉන්න සිනියර්ම අක්ටර්


    Tyrion_Lannister-Peter_Dinklage.jpg



    මන් ගාව තාම සීසන් 5 ම එපිසෝඩ් ටික තියෙනව. harddisk එක පිච්චේනකන්ම තියෙයි