For Ladies

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    >>
    කාන්තාවන්ගේ අඟ පසඟ නිරාවරණය වන පරිදි ඇඳුම් අඳින විට පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන බව ද ඔවුන් සිතයි. එක් ග්‍රාම සේවා නිලධාරි වැඩමුළුවක දී ග්‍රාම නිලධාරී මහතෙකු පැවසූයේ “අපි රහත් වෙලා නෑනෙ” යනුවෙනි. එම වැඩසටහන මෙහෙයවීමට පැමිණ සිටි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා පැවසුයේ “එහෙමනම් මම දවසකට ගර්භනී මාතාවන් හා කාන්තාවන් කී දෙනෙකු දකිනවා ද? එතකොට මගේ හැඟීම් කොච්චර ඇවිස්සෙන්න ඕනෑ ද?”

    shammee,
    A doctor is a different kind of a person. Because he cuts many dead
    bodies and he just don't care it. If you have a friend inside medical
    faciulty then ask from him what is the human body and how you
    feel about going to be a doctor? 20% of the medical students drop
    off from the university due to this, when they invoked to do praticles
    they seen blood , parts inside the body , screaming patients ...etc.
    if you don't believe just do a research.

    and normally sex hormones are 20times more in male body than the
    female body.But that's not a excuse to rape a women.... if I telling
    like that then I'm a complete moron.But shammee it felt us
    uncomfortable, think about a girl sat down left to your seat in a bus.

    It's biologically very harder to pop-up female sexual feelings but in
    the case of male it's very easy.But I don't accept that as an excuse
    to rape a lady or a female.But there is not fair,you can understand
    what I'm telling.So don't make uncomfortable someone else.And
    I don't restrict a dress code to any girl,but to work together I mean
    as modern ladies then just think a little about what I'm saying.

    But your argument is completely wrong,about the doctor.

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    >>පසුගිය කාලය තුළ තරුනියන් ගණනාවක් ලිංගික හිංසනයන්ට ලක් කොට ඝාතනය කිරීමේ ඛේදජනක වාර්තා ගණනාවක් අසන්නට ලැබුණි.
    2006 වර්ෂයේ මීරිගම කුරුඳුවත්තේ දී මරා දැමූ නිසංසලා හා එම වර්ෂයේ ම මරා දැමූ බුද්ධිකාගේ මරණය ද 2007 වසරේ බදුල්ල පස්සර විභාගයට පෙනී සිටීමට යමින් සිටිය දී දූෂණය කර මරා දැමූ කාංචනා ගේ මරණය පිළිබඳ සිද්ධීන් වාර්තා වූයේ අප බොහෝ දෙනා කණගාටුවට ද කේන්තියට ද පත් කරමිනි.

    probably the school uniform ! I don't see any wrong with that
    .These are evil ppl shamee but not every male is like them.Even they
    wear unpleant it's not an excuse to rape a female. These things
    are completely not good.

    Rape is a crime.

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    කට්ටිය බලන්නේ පුළුවන් තරම් 'සෙක්සි ලුක්' එකක් ගන්නනේ. පස්ස පැත්ත බේරිලා පේනන අදින්නේ ඒකයි. දැන් ටීවී එකේ පෙන්නන්නේ ඔසරිය කියන චාම් ඇඳුමත් ** පල්ලෙ ඇඳලා ඒකත් විනාශ කරල දාල තියෙන එක. අපුලයි..

    අකීකරු හිනාවෙන් කවුළු දොර ළගට වී
    එදා වාගේ අදත් හිදින් දඟකාරියේ..
    පුංචි රතු මල් වැටුණු දිග ගවුම හැඳ ඇවිත්
    හිදින් දඟකාරියේ එදා වාගේ අදත්..
     
    ඇඳුම ස්ත්‍රී දුෂණයට හෝ කවර ලිංගික කුපිතවිමකටවත් බලපාන්නේ නැති බවත් එය බලන ආකාරයේ ප්‍රශ්නයක් බවත් වටහා නොගෙන හුදෙක් වරද අනිකා පිට පැටවීමේ පුරුෂාධිපත්‍යයේම තවත් හොඳම තුරුම්පුවක්. ඇදුම කලින් කලට වෙනස් වන විලාසිතාවකි. අද සාරිය වුවද අදින්නේ වෙනස් වෙනස් විදියට ය. හැට්ටය නැතිව සාරිය පමණක් ඇදි මව්වරු අතීතයේදීත් සිටි බව ජායාරූප අදත් තිබේ.අතීත අප්‍රිකානු රටවල හා ලංකාවේ පවා ගැහැනු උඩුකයට කිසිම ඇඳුමක් බාවිතා නොකල බව හිතාමතාම අමතක කරන නව යුගයේ මහත්වරු කරපළල් හැට්ටය පුපුරන තුරු කෙළහළමින් බලා සිටින හැටි වචනයේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන හොඳම උදාහරණයක්.:lol::lol::lol:
     
    පුංචි රතුමල් වැටුන දිගු ගවුම...ලස්සනයි කියන කොට;)ඒත් මෙතන තියෙන යටි අර්ථය කුමක්ද?පැහැදිලිවම තවත් එක් අයෙක්ගේ හෝ පිරිසකගේ මානසිකභාවයක් හෙවත් ලිංගික ආශාවක්.ඇයි එහෙම එකිනෙකා එක එක විදිහේ කාන්තා ඇඳුම්වලට ලොබ බඳින්නේ?මේක මහ පුදුම කුහක කමක්.ගවුම ලස්සනයි.කලිසම අවිනීතයි-කෙනෙකුට කලිසම ඇන්දම සෙක්සි ලුක්!මේක පිරිමි හිතන -යටි හිතේ කුහකකම-හා විවෘතබාවය අතර ගැටුමක් නොවේ(නේ???:lol::lol::lol:)ඔය තරම් පිලිකුල් කරන කාන්තා යට ඇඳුම් හොරකම් කරන එක්සෙකටිව් මහත්වරු ගැන අහලම නැතුව ඇති?
    මේක හිතන්න-,ලෝකයේ කාන්තාව යනු පිරිමියාගේම පාර්ශවයක්.ලෝකයේ සිටින්නේ ගැහැනු හා පිරිමි පමණයි.ඉතිං ඒ අතර එකිනෙකාගේ රුචිකත්වය වෙනස්.පිරිමි යම් සේ වෙනස් වේද ගැහැනුද වෙනස් වේ.;)

    (වාදයකට ලියපු සටහනක් නොවේ-:sorry:මේකෙ යමක් නිසි තැනින් වටහාගෙන විවාද කරන්න කෙනෙක් නෑ-එනිසා කැමති නං හිතන්න-අකමැතිනං නොසලකා ඉන්න)
     
    >>
    කාන්තාවන්ගේ අඟ පසඟ නිරාවරණය වන පරිදි ඇඳුම් අඳින විට පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන බව ද ඔවුන් සිතයි. එක් ග්‍රාම සේවා නිලධාරි වැඩමුළුවක දී ග්‍රාම නිලධාරී මහතෙකු පැවසූයේ “අපි රහත් වෙලා නෑනෙ” යනුවෙනි. එම වැඩසටහන මෙහෙයවීමට පැමිණ සිටි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා පැවසුයේ “එහෙමනම් මම දවසකට ගර්භනී මාතාවන් හා කාන්තාවන් කී දෙනෙකු දකිනවා ද? එතකොට මගේ හැඟීම් කොච්චර ඇවිස්සෙන්න ඕනෑ ද?”

    shammee,
    A doctor is a different kind of a person. Because he cuts many dead
    bodies and he just don't care it. If you have a friend inside medical
    faciulty then ask from him what is the human body and how you
    feel about going to be a doctor? 20% of the medical students drop
    off from the university due to this, when they invoked to do praticles
    they seen blood , parts inside the body , screaming patients ...etc.
    if you don't believe just do a research.

    and normally sex hormones are 20times more in male body than the
    female body.But that's not a excuse to rape a women.... if I telling
    like that then I'm a complete moron.But shammee it felt us
    uncomfortable, think about a girl sat down left to your seat in a bus.

    It's biologically very harder to pop-up female sexual feelings but in
    the case of male it's very easy.But I don't accept that as an excuse
    to rape a lady or a female.But there is not fair,you can understand
    what I'm telling.So don't make uncomfortable someone else.And
    I don't restrict a dress code to any girl,but to work together I mean
    as modern ladies then just think a little about what I'm saying.

    But your argument is completely wrong,about the doctor.

    :sorry:කෙටියෙන්-,
    සීගිරි ලඳුන්ගේ සිතුවම් උඩුකය දෙස බලා රසවිඳින්නන් කාමුක වින්දනයක් ලබන්නේ ද? කුඹුරේ සිටින වයසක ගොවි රාලගේ අමුඩය දකින කාන්තාවන්ගේ හැඟීම් ඉස්මතු වන්නේ ද?. ඇදුම් විලාසිතා නිසා ස්තීන්ට ලිංගික හිංසයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ යැයි කියන මහත්වරු සීගිරි ලදුන්ගේ රූප කුරුටු ගෑමට නොකියන්නේ මන්ද? ගොවීන්ගේ අමුඩ ගැලවීමට යෝජනා නොකරන්නේ මන්ද?සිල් මෑනිවරුන්ට ලිංගික අඩන්තේට්ටම් කරන්නේ-පාසැල් නිළ ඇඳුම හැදි නොදරුවන් දූෂණය කර මරා දමන්නේ.සැමියා සමඟ යන ගැහැනුන් දූෂණය කරන්නේ-හම රැළ වැටී,දත් හැළුන නාකි ආච්චිලා අමානුෂික ලෙස දූෂණය කරන්නේ- කවර හේතුවකටද?

    කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයට හේතුන් ලෙස කාන්තා ඇදුම් දැක්වීම සැබෑ ප්‍රශ්නය යට ගැසීමකි. රටක හෝ සමාජයක පවතින පුද්ගල-සමාජ ආකල්ප වෙනස් කිරීම මුළු සමාජයේම වගකීමක් වේ.

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    ඇඳුම ස්ත්‍රී දුෂණයට හෝ කවර ලිංගික කුපිතවිමකටවත් බලපාන්නේ නැති බවත් එය බලන ආකාරයේ ප්‍රශ්නයක් බවත් වටහා නොගෙන හුදෙක් වරද අනිකා පිට පැටවීමේ පුරුෂාධිපත්‍යයේම තවත් හොඳම තුරුම්පුවක්. ඇදුම කලින් කලට වෙනස් වන විලාසිතාවකි. අද සාරිය වුවද අදින්නේ වෙනස් වෙනස් විදියට ය. හැට්ටය නැතිව සාරිය පමණක් ඇදි මව්වරු අතීතයේදීත් සිටි බව ජායාරූප අදත් තිබේ.අතීත අප්‍රිකානු රටවල හා ලංකාවේ පවා ගැහැනු උඩුකයට කිසිම ඇඳුමක් බාවිතා නොකල බව හිතාමතාම අමතක කරන නව යුගයේ මහත්වරු කරපළල් හැට්ටය පුපුරන තුරු කෙළහළමින් බලා සිටින හැටි වචනයේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන හොඳම උදාහරණයක්.:lol::lol::lol:

    I think according to the girls feelings and how they feel , you are correct
    shammee.But normal male sexual feelings are sourced by what they see.
    unlike the female sexual feelings. So it's better if some good dress code
    is there at least infront of your opposite sex.Anyway I'm not forcing anyone to wear that or strict to this.but it makes opposite ppl's lives something confortable, and this point is clearly not an excuse for a rape.

    >>
    කවර ලිංගික කුපිතවිමකටවත්
    you are wrong shammee,It does the sexual popup, but that's not an excuse
    for to rape a female.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    >> සිල් මෑනිවරුන්ට ලිංගික අඩන්තේට්ටම් කරන්නේ-පාසැල් නිළ ඇඳුම හැදි නොදරුවන් දූෂණය කර මරා දමන්නේ.සැමියා සමඟ යන ගැහැනුන් දූෂණය කරන්නේ-හම රැළ වැටී,දත් හැළුන නාකි ආච්චිලා අමානුෂික ලෙස දූෂණය කරන්නේ- කවර හේතුවකටද?

    >according to the facts that I believe a rape is a crime.Not everyone can do a crime
    .If there are males doing crimes then there are females who are doing crimes(ex-LTTE
    suicide bombers).

    >>
    කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයට හේතුන් ලෙස කාන්තා ඇදුම් දැක්වීම සැබෑ ප්‍රශ්නය යට ගැසීමකි. රටක හෝ සමාජයක පවතින පුද්ගල-සමාජ ආකල්ප වෙනස් කිරීම මුළු සමාජයේම වගකීමක් වේ.
    > agree! Rape is a crime and it doesn't have a excuse.

    But there is a something called 'dress code'.You are talking about the early days.
    now we are civilized and technologically developed.Think about the early humans
    they wear nothing ! and little by little they started to wear clothes , because why
    ppl like that covering themselves in a civilized way.The body and the sexual organ's
    are not only things that we are covering, we build houses and built walls to cover
    them , we cover our books by a nice cover page, ... etc. So what is actually your
    point? It's a decoration and going upward in the civilization process. So as I think
    as someone have the right to walk the street naked like uncivilized monkey,other one
    have the right to criticize it.But attaching the excuse for a rape isn't a fair thing
    totally.

    I do disagree with the dresses that some females are wearing because I have a
    right to hold an open idea, and that doesn't mean that I have the right to
    inhumanity rape her.We need going upward in the civilization process.

    And according to the law the dress that she weared isn't consider as a excuse for
    the raper.so what is the next point you shouting for?
     
    I think according to the girls feelings and how they feel , you are correct ..............

    >>
    කවර ලිංගික කුපිතවිමකටවත්
    you are wrong shammee,It does the sexual popup, but that's not an excuse
    for to rape a female.
    විරුද්ධ ලිංගිකයන් කියන වචනයෙන්ම පේනවා එකිනෙකා කෙරේ ආකර්ශණයක් ඇති වෙන ස්වබාවධර්මයේ උවමනාව.ඒක වෙනම කතාවක්.;)
    මම පුන පුනා කියන්නේ කවර හෝ ලිංගික හිංසනයකට-අතවරයකට කාන්තාව පිටම වරද පටවන සමස්ථ පිරිමි ආකල්පයේ ඇති සදොස් බව මිස(ඉහත උදාරහණ කියවන්න ඇතිනේ?)පොදුවේ සියලු ගැහැනුන්ට සුදු හුනු ගෑමක් නොවේ.
    කවර ලිංගික කුපිත කිරීමක් කියන වචනය සිංහලෙන් හිතන්න. කුපිත වෙලා බලහත්කාරකම් කරන්න-දූෂණය කරන්න තරම් දරුනු ම්ලේච්ජ මානසිකත්වයක් ඇඳුමක් නිසා එන්න විදිහක් නෑ(යලිත් මුල් උදාහරණ කියවන්..ආච්චිලා..කිරිකැටි දරුවෝ...ආදී..)
    ආකර්ශණයක් කියන තැන හරි.ඒ ආකර්ශණය ලබන්න තමයි මල් පාට පාටින් නෙක සුවඳින් පිපෙන්නේ.:lol:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    oya apita kalisam andinna epa kiyala kiyanawada ? ane oya kiyana gode katha.

    I think according to the muslim world they are telling that.I don't know
    there is a correct regional foundational for this in the Muslim religion
    ,I really don't know.But according to the my idea the trouser is just
    covering all the body parts (all the sexual places that male mind pops up
    as I think) but the short skirts ,...etc it's to think to you sister.What is the
    point of getting the opposite sexual attraction?It's needless in the road,
    society or the place that you are working.

    I think trouser or the denim makes some professional good luck ( like a
    high class business lady) for females, may be the muslim world is beling
    jelocy with that(I don't think it's on muslim religon).you don't please bug every other males in the society regarding this.

    Your talking about the the female dress code restrictions shammee , but
    they kill innocent girls , who on the way to their to go to the school.
    It's jelocy + criminal mind.For good that situatation is not in sri lanka. :)
    anyway those things are on the middle east countries, let's come back
    to sri lanka.

    So can you understand there's something wrong with the short skirts?
    don't you? and also it's not a restriction or a force again, but we are just
    going forward in the civilization process ,the main point is why anyone
    wants to go backward?Like a naked jungle monkey man come to the city
    and doubling the city.We made houses not but not only houses, we
    made the walls to cover those houses, covering our unnecessary things
    is a feature of a highly civilized or advanced human being.

    and talking about the denim, somebody said that it sometimes poping
    up sexual feelings of opposite sex.There may be completely jelous
    or there may be a complete truth regarding this. because some denim
    manafactures are manafacturing the denims too tidy that pops up the
    body shape, which catches the male mind very easily.It's also something
    that needed to hided.I can't correctly state this,because I don't have
    much experience with this.

    oky sister, no religonal restrictions.
    let me ask this question,shall we need to remove our all clothes and go
    back to the jungle and live like savages? or be in city with the challenge
    and technology ,like professional men and women and shall we go
    forward in the civilization process?