For Shammee

one_shot

Banned
Jul 28, 2010
150
7
0
:confused:
මචං ඇඩ්මින්ට විතර‍යි නෙද ත්‍රෙඩ් වහන්න පුලුවන්!කමක් නැහැ කි‍යනවනම් ඉතින් අපි නො‍යා ඉන්නම්!:D
 
one_shot

Banned
Jul 28, 2010
150
7
0
ත්‍රෙඩයේ හිමිකරු එළකිරියෙන් සමු ගන්නා බැවින් ත්‍රෙඩය වසන ලදි.....
(ෆේක් වලින්ද ආපසු නොයෙමි!!)

GT ට සිව් වතාවක් කීවද ත්‍රෙඩය නොමැකීම පිලිබඳ මාගේ ශෝකය...
නමුත් මාගේ ආදරයට සුභ පැතීම පිළිබද GTට ස්තුතිය....

මාගේ P.M වලින් කරදරයක් වූවා නම් සියලුම එළකිරි කෙල්ලන්ගෙන් සමාව අයද සිටිමි(ඔන්න නරක දේවල් මොකුත් එව්වෙ නෑ) ;)

ශම්මීට නැවත වතාවක් එළකිරියේ බැබලීමට හැකිවේවායි පතමි.......:yes:

මාගේ පරණ අක්වුන්ට්ස් පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් වෙතොත්...
GT,ශම්මි,zeus යන අයගෙන් විමසා දැන ගත හැකිය.....

සියලුම දෙනාට සුභ අනාගතයක්...
මටද ජය....

-බුදුසරණයි-

All da best!take care!c u again!:D
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ත්‍රෙඩයේ හිමිකරු එළකිරියෙන් සමු ගන්නා බැවින් ත්‍රෙඩය වසන ලදි.....
    (ෆේක් වලින්ද ආපසු නොයෙමි!!)

    GT ට සිව් වතාවක් කීවද ත්‍රෙඩය නොමැකීම පිලිබඳ මාගේ ශෝකය...
    නමුත් මාගේ ආදරයට සුභ පැතීම පිළිබද GTට ස්තුතිය....

    මාගේ P.M වලින් කරදරයක් වූවා නම් සියලුම එළකිරි කෙල්ලන්ගෙන් සමාව අයද සිටිමි(ඔන්න නරක දේවල් මොකුත් එව්වෙ නෑ) ;)

    ශම්මීට නැවත වතාවක් එළකිරියේ බැබලීමට හැකිවේවායි පතමි.......:yes:

    මාගේ පරණ අක්වුන්ට්ස් පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් වෙතොත්...
    GT,ශම්මි,zeus යන අයගෙන් විමසා දැන ගත හැකිය.....

    සියලුම දෙනාට සුභ අනාගතයක්...
    මටද ජය....

    -බුදුසරණයි-

    loku deyak..rep+