forbes සඟරාවේ හෙළිදරව්ව මෙන්න

fastdrive

Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    forbes සඟරාවේ හෙළිදරව්ව මෙන්න

    1-1.png

    2-1.png
     
    Last edited:

    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක්‌ වන ෆෝර්බ්ස්‌ (forbes) සඟරාව ශ්‍රී ලංකාවේ ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 64.9 ක් බව සඳහන් කර තිබෙනවා.

    ඉන් ඩොලර් බිලියන 8 ක්‌ චීනයට ගෙවිය යුතු බවයි සඟරාව පවසන්නේ.

    Wade Shepard ලියූ එම වාර්තාවේ සඳහන් වන්නේ 2009 සහ 2014 කාලය අතරතුර රජයේ මුළු ණය ප්‍රමාණය තෙගුණයක්‌ වී ඇති බවයි.

    එම වියදම් අතරට ඩොලර් මිලියන 42 ක වියදමින් හම්බන්තොට වරායේ භූගත ගලක්‌ ඉවත් කිරීම ද ඇතුළත් වන බවයි එහි සඳහන් වන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය බොරු කතා ජාතියන්තර කුමන්ත්‍රන.., මහින්ද මහත්තයගෙ ජනප්‍රියත්වය නැති කරන්න..,:rolleyes::rolleyes:
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    what about this part? :lol::lol::lol:

    274004ed1d2fb029debb3ebef233270c.png
    උබ හිනාවෙන්නේ කාටද බන්.. හිනා වෙන්න නෙමෙයි අඩන්න ඔනා. ගල තියනවා, දැන් නැ කියපු එකත් ෆොටො එකේ ඉන්නේ. ඔකුන් දෙපැත්තට බෙදිලා කරන්නේ එකම දේ. හිනා වෙලා ආතල් ගත්තට ඔය නය ගෙවන්නේ වේඩ් ශෙපඩ් නෙමෙයි.. අපි..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    හිනා යන්නේ නැද්ද බන් මහින්දට බැන අරුනුත් හොදට නය ගන්නවා, ටෝය්යෝ හිටන් ඉන්නේ හැම ප්‍රශ්නෙටම හේතුව මහින්ද කියල, හිනා යන්නේ නැද්ද, හරිනම් ඉතින් ඕකුන් ඔක්කොම එලවන්න ඕන, එත් කොහෙද අපේ මිනිස්සුන්ට එච්චර දැනුමක්වත් උවමනවක්වත් නැහැ ඉතින් දෙසපලකයෝ ටරමටම සාමාන්‍ය මිනිස්සුත් corrupt
     
    දෙගොල්ලොම කරන්නේ එකම දේ බන්.. බලහන් අවුරුදු 5 ඉවර වෙද්දි.. මිනිස්සු හුරේ දානව තමන්ගේ පක්ශේ එකාට. ඒ ඒ පක්ශ වැඩේ කරගන්නවා.. රට නය උනා කියලා කිව්වත් තමන්ගේ පක්ශේ එකා අඩුවෙන් නම් නයගත්තේ ඒක පෙන්නනවා. වැඩක් නැ කියලා.. රටේ මිනිස්සු දන්නේ නැ රටට වෙන දේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දෙගොල්ලොම කරන්නේ එකම දේ බන්.. බලහන් අවුරුදු 5 ඉවර වෙද්දි.. මිනිස්සු හුරේ දානව තමන්ගේ පක්ශේ එකාට. ඒ ඒ පක්ශ වැඩේ කරගන්නවා.. රට නය උනා කියලා කිව්වත් තමන්ගේ පක්ශේ එකා අඩුවෙන් නම් නයගත්තේ ඒක පෙන්නනවා. වැඩක් නැ කියලා.. රටේ මිනිස්සු දන්නේ නැ රටට වෙන දේ.

    අපේ රටේ වැඩිහරියක් සිංහල මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරනේ බන්, මිනිමරුවෙක් උනත් කමන්නේ තමන්ට උදව්වක් වාසියක් කරනවානම් චන්දෙ දෙනවා, අපේ රටේ මිනිස්සුන්ගේ තත්වේ තමයි parliment එකෙන් reflect වෙන්නේ, දැන් ඉන්න mp ල ඔක්කොම nuke කරත් අද හෙටත් ඔය වගේම set එකක් පර්ලිමෙන්ට් යවයි අපේ රටේ මිනිස්සු, ඕක ටමයි reality එක,