උබ හිනාවෙන්නේ කාටද බන්.. හිනා වෙන්න නෙමෙයි අඩන්න ඔනා. ගල තියනවා, දැන් නැ කියපු එකත් ෆොටො එකේ ඉන්නේ. ඔකුන් දෙපැත්තට බෙදිලා කරන්නේ එකම දේ. හිනා වෙලා ආතල් ගත්තට ඔය නය ගෙවන්නේ වේඩ් ශෙපඩ් නෙමෙයි.. අපි..what about this part?
![]()
උබ හිනාවෙන්නේ කාටද බන්.. හිනා වෙන්න නෙමෙයි අඩන්න ඔනා. ගල තියනවා, දැන් නැ කියපු එකත් ෆොටො එකේ ඉන්නේ. ඔකුන් දෙපැත්තට බෙදිලා කරන්නේ එකම දේ. හිනා වෙලා ආතල් ගත්තට ඔය නය ගෙවන්නේ වේඩ් ශෙපඩ් නෙමෙයි.. අපි..
දෙගොල්ලොම කරන්නේ එකම දේ බන්.. බලහන් අවුරුදු 5 ඉවර වෙද්දි.. මිනිස්සු හුරේ දානව තමන්ගේ පක්ශේ එකාට. ඒ ඒ පක්ශ වැඩේ කරගන්නවා.. රට නය උනා කියලා කිව්වත් තමන්ගේ පක්ශේ එකා අඩුවෙන් නම් නයගත්තේ ඒක පෙන්නනවා. වැඩක් නැ කියලා.. රටේ මිනිස්සු දන්නේ නැ රටට වෙන දේ.හිනා යන්නේ නැද්ද බන් මහින්දට බැන අරුනුත් හොදට නය ගන්නවා, ටෝය්යෝ හිටන් ඉන්නේ හැම ප්‍රශ්නෙටම හේතුව මහින්ද කියල, හිනා යන්නේ නැද්ද, හරිනම් ඉතින් ඕකුන් ඔක්කොම එලවන්න ඕන, එත් කොහෙද අපේ මිනිස්සුන්ට එච්චර දැනුමක්වත් උවමනවක්වත් නැහැ ඉතින් දෙසපලකයෝ ටරමටම සාමාන්‍ය මිනිස්සුත් corrupt
දෙගොල්ලොම කරන්නේ එකම දේ බන්.. බලහන් අවුරුදු 5 ඉවර වෙද්දි.. මිනිස්සු හුරේ දානව තමන්ගේ පක්ශේ එකාට. ඒ ඒ පක්ශ වැඩේ කරගන්නවා.. රට නය උනා කියලා කිව්වත් තමන්ගේ පක්ශේ එකා අඩුවෙන් නම් නයගත්තේ ඒක පෙන්නනවා. වැඩක් නැ කියලා.. රටේ මිනිස්සු දන්නේ නැ රටට වෙන දේ.