Forces වල උන්ට කෙල්ලො ආස ඇයි?

Sonic best

Active member
  • Apr 19, 2022
    177
    247
    43
    උබලට කියන්න මන් අදුරන අක්ක කෙනෙක් ඉන්නවා ඒකි යාලු වෙන්නෙම ෆොර්සස් වල උන් එක්ක හැබැයි බදින්නත් නෙමෙයි සැප ගන්න ...අරුනුත් නිවාඩුවට ආවම ඇරලා යන්වා...පෙති බීලම අරකි පුස් ඊරියෙක් වගේ...දැන් ගෙදරින් බදින්න එකෙක් හොයනවා ඒකිගෙ ඇග දැක්කම කවුරුත් කැමති නෑ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාකි මයිනා රට බේරගන්න රණවිරුගාය හදන කාලේ කෙල්ලො ඇවිල්ල පැණි හලන tv ads එහෙම දැම්ම මතකද? ඒ කාලෙ ඒවට අහුවෙච්චි කෙල්ලො හිටියා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    උබලට කියන්න මන් අදුරන අක්ක කෙනෙක් ඉන්නවා ඒකි යාලු වෙන්නෙම ෆොර්සස් වල උන් එක්ක හැබැයි බදින්නත් නෙමෙයි සැප ගන්න ...අරුනුත් නිවාඩුවට ආවම ඇරලා යන්වා...පෙති බීලම අරකි පුස් ඊරියෙක් වගේ...දැන් ගෙදරින් බදින්න එකෙක් හොයනවා ඒකිගෙ ඇග දැක්කම කවුරුත් කැමති නෑ...
    උබ කැමති නැද්ද බදින්න අක්කව
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    කව්ද බන් කියන්නේ,
    අධ්‍යාපනයක් නැති,ඕන එකෙක් එක්ක සෙට් වෙන ජාතියේ කෙල්ලෝ තමයි බන් උන්ට සෙට් වෙන්නේ ගොඩක් දුරට.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    යුද්ධ කාලේ එකෙක් ගෑනිව සප්‍රයිස් කරන්න හිතාගෙන රෑ රෝසමල් චොක්කලට් අරගෙන ගෙදර ඇවිල්ල කියන්නෙ නැතුව. ගෑනි ඒ වෙලාවෙ මිනිහෙක් එක්ක උක උක ඉඳල අතටම අහුවෙල ඊට පස්සෙ දෙන්න වෙන් උනා උන්ට හිටිය පොඩි කෙල්ලෙක් ඒකි අනාත උනා කෙල්ල පව්
     

    Sonic best

    Active member
  • Apr 19, 2022
    177
    247
    43
    කව්ද බන් කියන්නේ,
    අධ්‍යාපනයක් නැති,ඕන එකෙක් එක්ක සෙට් වෙන ජාතියේ කෙල්ලෝ තමයි බන් උන්ට සෙට් වෙන්නේ ගොඩක් දුරට.
    අර අක්කා හොදට ඉගෙන ගත්ත එකක් බන් හැබැයි සෙක්ස් පැත්තට බරයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    FHg-g4oWQAI7WTs.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    life eka gana responsibility ekak nathi, mol amaruwa thiyena kello kamathi...(hamudawe kiyanne low income, low life majority)

    godak military unta kisi personality ekak na,,(uniform eka gahala usata inna eka nemei personality kiyanne)...un lokkonta oluwa namaagena inne,,,kiyana de karanawa ballo wage...ethakota un e peedanaya pita karanne gedara gaanita, lamayata..nattham pare inna minissunta..:yes:

    kohomath kello modai,,,ekenuth extreme moda set ekak innawa...mama danna kellek innawa,,eki military un passe yanne na,,habai ekek gahal thiynawa...eki kiyanawa u gahanawalu yakaa wage :lol::lol: eka nam attha...un satthu wage,,,no education, and unta stamina and strength eka thiyenawa..

    lokko gana thiyenne wenama scene ekak..mama me kiyanne samanya soldiers la
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    forces වල ඉන්න එවුන්ට වඩා මේකේ ඉන්න එවුන් forces ගැන දන්නවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: roshantele

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    යාලුවෙක් කියපු උදා වැකියක් මතක් උනා.

    වෙන එකෙක්: ඇයි බන් කෙල්ලො ෆෝසස් උන්ට කැමති?
    යාලුවා: පිට යන්න ලෙසියිනෙ බන්.
    😄

    මම දන්න විදියට උන් කැමති යුනිෆෝම් එකට, ෆිට්නස්, සමාජ දැනුම, ඕනම දෙයක් වගේ කිරීමේ හැකියාව.
    තව ඉතින් අතීතයෙන් පැවත එන දේවල් ඇති. දඩයම් කරන්න යන්නෙ පිරිමියා, ඒ පිරිමි ශක්තිමත්. ඒ වගේ දේවලුත් ඇති.
    තව අද කාලෙනම් ගොඩක් උන් වගකීම් වලට හිර නොවුන ගතියක් පේනවා නිවාඩු එන දවස් ටිකේ. කෙල්ලොන්ටත් ඉතින් මොකද.