Forces වල උන්ට කෙල්ලො ආස ඇයි?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆෝසස් උන්ට මොන කට්ටද බන්.උදේම නැගිටින එකයි ඇදවල් හදන එකයි ෆිට්නස් එකයි.

    අපි හැමදාම යුද්ද කරන්නෙ.උදේ වැඩට ගිහින් හැමදාම ගෙදර ඇවිල්ලා ගෑනිගෙ කන්කෙදිරියාවත් අහගෙන ගෙදර උන්ගෙ වැඩ කරලා පොඩි උන්ගෙ වැඩ කරලා ඉවර වෙනකොට ෆෝස්ස් කැලේ.උන්ට අඩුගානේ නිවාඩු නෑ කියලවත් ඉන්න පුළුවන් .අපිට පුලුව්නද එහෙම
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කාලා බීලා පිට යන්නත් පුලුවන්නේ බන් ඒකයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    Eka ekage preference ban. Waahana wala asa un atharey bus picco kiyala set ekak inne. train picco kiyala tawa set ekak inne.

    Anyway umbala dan unwa 2i 50ta daala katha kalaata, okunta sahena piliganimak tibba kaalayak yanakan. Danuth eka tiyenawa gam wala. city eke nam ganan ganne natuwa athi lower ranks. but lieutenant or upper ranks walata thanak tiyei city ekek.

    End of the day eka ekage preferences tama itin.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලට කියන්න මන් අදුරන අක්ක කෙනෙක් ඉන්නවා ඒකි යාලු වෙන්නෙම ෆොර්සස් වල උන් එක්ක හැබැයි බදින්නත් නෙමෙයි සැප ගන්න ...අරුනුත් නිවාඩුවට ආවම ඇරලා යන්වා...පෙති බීලම අරකි පුස් ඊරියෙක් වගේ...දැන් ගෙදරින් බදින්න එකෙක් හොයනවා ඒකිගෙ ඇග දැක්කම කවුරුත් කැමති නෑ...
    bad ass unta asai kello.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    forces වල උන්ට කැමති කෙල්ලෝ ගොඩක් ගම්වල එවුන්. හරි අධ්‍යාපනයක් නැති, ගොඩක් දුරට ගාමන්ට් වගේ රැකියාවක් කරන අය.
    forces වල පහල මට්ටමේ ඉන්නෙත් ඉතින් කොලබින් පිට පලාත්වල අය තමා.
     
    • Like
    Reactions: Jasonbrody

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    නාකි මයිනා රට බේරගන්න රණවිරුගාය හදන කාලේ කෙල්ලො ඇවිල්ල පැණි හලන tv ads එහෙම දැම්ම මතකද? ඒ කාලෙ ඒවට අහුවෙච්චි කෙල්ලො හිටියා


    mekale garment yana un set una sahenna
    kohomath middle cls kelloth oya arakshaka anshe unta kamathi na
     
    • Like
    Reactions: hasithayad

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගමක එක ගෑනියෙක් හිටියලු.
    ඒකිට හැමදාම මිනිහා බීල ඇවිල්ල හොඳට සලකනවලු.
    මේ යකා ටික කාලෙකින් මැරුනලු.
    මැරුනට පස්සෙත් ගෙදර පැත්තෙන් සද්දලු.
    ගෑනි කෑ මොර දෙනවලු.
    වෙන සීන් එකක් කියල හිතුනට
    ගෑනි කරල තියෙන්නෙ
    වංගෙඩියක් එල්ලල ඒක දෙපැත්තට පද්ද පද්ද
    ඇඟේ වද්දගෙන රිදව ගන්න එකලු.
    මොකද දන්නවද, මිනිහව මතක් වෙන්න!
    ඔය වගේ මන්ද ගෑනු ගැන තමා ෂුවර් එකටම ඔය කියන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    ගෑනු පිරිමින් ඇතුලෙන් මනින්නේ අඩුවට එලිය තාමා බලන්නේ ඇග පහස ශක්තිමත්බව රැවුල හැඩු දැඩි කම පාට නහර හෙයා කට් ඒවා තියනවනම් ගෝඨා වගේ එකෙක් එක්ක උනත් යනවා. එමත් ගෑනියෙක් තමා අද්‍යාත්මිකව බලලා කැමති වෙන්නේ
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    uniform ekata. wena mona labbakatawath nemeyi.
    mage kalin crush eka kiya kiya hitiye forces kollek one. matath airforce yanna kiyala. man ahuwama ayi kiyala meki kiyanne ee uniform eke maara personalty ekak thiyanawa lu.
    lagadi mama ekita ara thattaya payin gahana eka yawala ahuwa u set karala dennada kiyala. eki katha na :lol: :lol:
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Forces වල කොල්ලෝ, Cricketers ල වගේ කට්ටියට කෙල්ලො කැමති වෙන්න හේතුව මේ video එක බැලුවහම තේරෙනවා! කොල්ලො හැමෝම මේක අනිවාර්යෙන්ම බලහන්. කොල්ලොන්ට දැනගෙන ඉන්න වටින Facts කීපයක්ම මේකෙ තියෙනවා.

     
    Last edited: