ෆෝසස් උන්ට මොන කට්ටද බන්.උදේම නැගිටින එකයි ඇදවල් හදන එකයි ෆිට්නස් එකයි.
අපි හැමදාම යුද්ද කරන්නෙ.උදේ වැඩට ගිහින් හැමදාම ගෙදර ඇවිල්ලා ගෑනිගෙ කන්කෙදිරියාවත් අහගෙන ගෙදර උන්ගෙ වැඩ කරලා පොඩි උන්ගෙ වැඩ කරලා ඉවර වෙනකොට ෆෝස්ස් කැලේ.උන්ට අඩුගානේ නිවාඩු නෑ කියලවත් ඉන්න පුළුවන් .අපිට පුලුව්නද එහෙම