Ford වාහන පාවිච්චි කරලා තියෙන අය...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ආස වාහනයක් තමා මේක. Ford Ecosport :love:







    ඉන්න ගමන් දවස ගානෙ සර්ච් කරනවා එක එක වාහන Ikman එකේ, මේකෙ කීයද බන් මෙහෙ ගියෙ මේ කේස් එන්න කලින්? පාර්ට්ස් අරවා මේවානම් මේවට නැතුව ඇතිද? හොඳ නරක කියන්නකො.

    කවදා හරි ගන්න හිතේ තියන් අහන්නෙ. :(
    මේ ඇඩ් එකේ එකා දාලා තියේ fuel outstation 22+ වැඩ කියලා. යකෝ සුපිරියට තෙල් වැඩනෙ එහෙම බැලුවාම :shocked:

    ෆොර්ඩ් , මැස්ඩා වාහන වල මාර ලුක් එකක් තියෙන්නෙ :love2::love2::love2:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    යුරෝප් වාහන මෙහෙට හරි යන්නේ නෑ බන්

    ඇයි බන් එහෙම කියන්නෙ, ඒක මේ මවා ගත්ත දෙයක් ලංකාවෙ උන් :(

    ඔහොම වැඩ highway eke කොළබ ඉඳන් katharagama යද්දී.. 😁

    ඕක 1000 ne අනික
    මොකක්ද මචන් වන්ඩිය. :love2: Year එක මොකක්ද. City එකේ fuel consumption එක කොහොමද මචන්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    focus RS ekak tibila ganan ahuwa. 210 k kiwwa :sorry:

    9392669928_a63e83bc3b_b.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,883
    113
    111
    Gotham
    batman.com
    මොකක්ද මචන් වන්ඩිය
    දැන් නං තියෙන්නේ Peugeot 5008 2019 එකක්. City 8-10. Depend on driving style.

    ඕක ඉන්දියාවෙනෙ හදන්නෙ :cautious:
    අනික ඕක photo වලට වඩා ඇත්තට peddi හෙන පොඩි
    ------ Post added on Oct 1, 2022 at 7:20 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    E mkda? Mn use krnne

    ඔහොම වැඩ highway eke කොළබ ඉඳන් katharagama යද්දී.. 😁

    ඕක 1000 ne අනික
    මම ඉන්නේ රත්නපුර අවටනේ මට ස්පෙයාට් පාර්ට්ස් හොයන්න ලේසිම ඉන්දියන්,ටොයොටා,නිසාන්,හොන්ඩා කිය්න අනුපිලිවලට.
    මෙහේ මැකෑනික්ස්ලා ඉන්නෙත් ඔය ඕඩර් එකටම තමයි...

    කොළඹ නන් ඔයිට වඩා හොදයි..

    ස්පෙයර් පාට්ස් ප්‍රයිස් එක්ක බැලුවමත් ඉතිං ලාබයි.ඒක ඉතිං තමන්ගේ බජට් එක අනුව
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,883
    113
    111
    Gotham
    batman.com
    මම ඉන්නේ රත්නපුර අවටනේ මට ස්පෙයාට් පාර්ට්ස් හොයන්න ලේසිම ඉන්දියන්,ටොයොටා,නිසාන්,හොන්ඩා කිය්න අනුපිලිවලට.
    මෙහේ මැකෑනික්ස්ලා ඉන්නෙත් ඔය ඕඩර් එකටම තමයි...

    කොළඹ නන් ඔයිට වඩා හොදයි..

    ස්පෙයර් පාට්ස් ප්‍රයිස් එක්ක බැලුවමත් ඉතිං ලාබයි.ඒක ඉතිං තමන්ගේ බජට් එක අනුව
    ඔව් ඉතින්. ඒක සාපේක්ෂයි

    හෙන කැලේක ඉන්න එකෙක්ට ටොයෝටා එකකටත් ඔය ටික වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Kodiya97 and hrm

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉන්දියාවේ නම් පොර්ඩ් වාහන ගොඩක් තීනවා ලංකාවට එන්නෙත් ඉන්දියාවේ හදන පොර්ඩ් රත තමයි දන්න විදිහට අතරින් පතර ඇමරිකාවෙන් වගේ ගෙන්නපු ඒවත් ඇති. පොර්ඩ් රටවල් ගානක නිෂ්පාදනය කරනව
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔව් ඉතින්. ඒක සාපේක්ෂයි

    හෙන කැලේක ඉන්න එකෙක්ට ටොයෝටා එකකටත් ඔය ටික වෙන්න පුළුවන්.
    Aluth Toyota walatath ochchara thama. Taiwan , Malaysian fake parts thiyena models tika thama tikak aduwata maintain karanne.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Ford Mazda samahara platforms ekai samahara spare parts share karanawa

    Ford fiesta -> Mazda 2 / Demio
    Ford focus -> Mazda 3 / Axela

    e kale Ford Laser -> Mazda Familia

    Lankawe issara idan Ford kiwwama baya nisa tikak aduwata hoda ekak ganna puluwan Mazda walata sapekshawa
    Ford Laser gattoth Japan wahanayakma tamai, okai e kale apu Ford Mondeo ekai sahenna wenas
    Europe, USA walata gahana Ford sahenna wenas