ආස වාහනයක් තමා මේක. Ford Ecosport 
ඉන්න ගමන් දවස ගානෙ සර්ච් කරනවා එක එක වාහන Ikman එකේ, මේකෙ කීයද බන් මෙහෙ ගියෙ මේ කේස් එන්න කලින්? පාර්ට්ස් අරවා මේවානම් මේවට නැතුව ඇතිද? හොඳ නරක කියන්නකො.
කවදා හරි ගන්න හිතේ තියන් අහන්නෙ.
මේ ඇඩ් එකේ එකා දාලා තියේ fuel outstation 22+ වැඩ කියලා. යකෝ සුපිරියට තෙල් වැඩනෙ එහෙම බැලුවාම 
ෆොර්ඩ් , මැස්ඩා වාහන වල මාර ලුක් එකක් තියෙන්නෙ

Last edited: