Ford Festiva එකක් ගන්න හදන්නෙ මට දෑන් අවුරුදු 21 මෙ වයසට මෙ වගෙ model එකක් අවුලක් නෑද්ද?
E evilk Active member Jul 18, 2012 314 44 28 Aug 2, 2015 #1 Ford Festiva එකක් ගන්න හදන්නෙ මට දෑන් අවුරුදු 21 මෙ වයසට මෙ වගෙ model එකක් අවුලක් නෑද්ද? Last edited: Aug 2, 2015
shiwankaswe Well-known member Apr 30, 2007 7,558 632 113 Colombo Sri Lanka Aug 2, 2015 #2 ubata denma allila merenna wage oni nam oka ganin moko oka aran parts hoyanna giyahama allila merenna hithenna beri kamak ne
ubata denma allila merenna wage oni nam oka ganin moko oka aran parts hoyanna giyahama allila merenna hithenna beri kamak ne
ranjana disasekara Well-known member Nov 2, 2008 1,542 104 63 අරලියගහ මන්දිරය Aug 2, 2015 #3 toyotq hqri nissan ekak hari ganin.. ochcharama kichinam lancer ekak ganin 300 number ekakwat
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Aug 2, 2015 #4 ටොයෝට වගේ ජපන් එකක් ගනින් පෙට්‍රල් ගැහුව දිව්ව...කැඩෙන් නෑ ජීවිතේට....
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Aug 2, 2015 #5 evilk said: Ford Festiva එකක් ගන්න හදන්නෙ මට දෑන් අවුරුදු 21 මෙ වයසට මෙ වගෙ model එකක් අවුලක් නෑද්ද? Click to expand... umba waahana hoyanne wayasa pennannada ?
evilk said: Ford Festiva එකක් ගන්න හදන්නෙ මට දෑන් අවුරුදු 21 මෙ වයසට මෙ වගෙ model එකක් අවුලක් නෑද්ද? Click to expand... umba waahana hoyanne wayasa pennannada ?