...:::...For Ford GT Lovers...:::...

...:::...For Ford GT Lovers...:::...

මම ලොකු මිනිහෙක් උනොත් අනිවා කොනෙග්සෙග් ඇගේරා ආර් එකක් ලන්කාවට බස්සනවා කිසි කතාවක් නැතුව.
![]()

මෙය need for speed ෆිල්ම් එක බලල එකට රහ වැටිලා වගේ

නීඩ් ෆෝ ස්පීඩ් එකට කලින් මම ඔය වාහනේ ගැන දන්නවා ඩෝ.

හීනෙන් වෙන්න ඇති නේ
![]()

දැන් එතකොට කොනෙග්සෙග් ඇගේරා ආර් එක මේ ලෝකේ මිනිස්සු දැක්කේ නීඩ් ෆෝ ස්පීඩ් ෆිල්ම් එකෙන් පස්සේ විතරයි.
උබට පේන හීන.

මම ලොකු මිනිහෙක් උනොත් අනිවා කොනෙග්සෙග් ඇගේරා ආර් එකක් ලන්කාවට බස්සනවා කිසි කතාවක් නැතුව.
![]()
![]()
mamath malli ohoma heena beluwa issaralama mama ganna kiyala unna Bugatti ekak passe tika kaalayak yaddi hithuna land cruiser ekak ganna anthimata salli ekathu karala belinnam tucson ekakata athi wennai salli thibbe enisa eka aragaththa denata masekata kalin. onna ohomai mage heenenam ubata oka ganna lebewa kiyala pathanawa

හදට ඒම් කරලා ගැහුවොතින් තරුවකට හරි වදිනවානේ මචන්.
මේ රටේ ටක්සන් එකක් ගන්නවා කියන්නේ ලොකු දෙයක් මචන්.
උබේ අලුත් වාහනේට ගුඩ් ලක් මචන්.
උබට ජයවේවා.
මම ලොකු මිනිහෙක් උනොත් අනිවා කොනෙග්සෙග් ඇගේරා ආර් එකක් ලන්කාවට බස්සනවා කිසි කතාවක් නැතුව.
![]()
![]()

paarakuth hadanna wei ubatama![]()