...:::..Ford GT..:::...

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    අනිවා බන්, ලංකාවේ ටස්කන් එකක් ගන්නවා කියන්නේ වෙන රටක ෆෙරරියක් ගත්ත වගේ තම, බුදුසරණයි උඹටයි, නොනටයි වහනේටයි

    hugaak mahansi una ekatath Ferrari gena nam hithannath amarui aanduwe weda dekkahama
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    hugaak mahansi una ekatath Ferrari gena nam hithannath amarui aanduwe weda dekkahama

    කතා කරලා වැඩක් නැ බන්, අන්තිමට හිතේදුක තුනී කරගත්තේ
    කොයි ආණ්ඩුවත් එකයි,
    අපි මනසි උනොත් විතරයි අපිට කන්න පුළුවන් වෙන්නේ
    කියල :frown:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    1.හීන නැති මිනිස්සුන්ට උබේ හීන ගැන කියන්න එපා. උන් උබට පිස්සු කියල හිතයි/හිනාවෙයි

    2. මිනිස්සු උබේ හීන වලට හිනා වෙන්නේ ඒවා පොඩි වැඩි නිසා

    අනුන් කාපු චුයින්ගම් සාක්කුවේ දාගන්න එපා. තොප්පිය හරිනන් දාගනින්