මචං කෙනෙක් රට යන්න කලින් ලංකාවේ ඉඳගෙන apply කරලා ජොබ් හොයා ගන්න විදි තියෙනවද ? IT field එකේ. එහෙම apply කලාම online interviews තියලා select කරගන්නවද ? මෙහෙම කරපු අය ඉන්නවද? මේ ගැන දන්නා අය පොඩි උදවුවක් දෙන්න..