Foreign Cigarettes ගන්න තැනක්..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලංකාවේ තියෙන හුම්තවල් ගහලම එපා වෙලා තියෙන්නේ,,

    කොලබ තියෙනවලු නේ ඔය පන්නන ඒවා පොර්ට් එකෙන්,,

    ගන්න තැනක් දන්නේ නැද්ද??
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    ලංකාවේ තියෙන හුම්තවල් ගහලම එපා වෙලා තියෙන්නේ,,

    කොලබ තියෙනවලු නේ ඔය පන්නන ඒවා පොර්ට් එකෙන්,,

    ගන්න තැනක් දන්නේ නැද්ද??

    PM එකක් දාපන් නම්බරෙ..
    වරායෙන් හම්බුන වෙලාවට දෙන්නම්..

    හැබැයි අරගෙන උබට හොද නැත්නම් අර හොද කොල්ලගෙ ලීසින් අවුල් උනා වගේ "වේස වෝලටර්ගේ සිගරට්" කියලා නූල් දාන්න එපා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    මම නම් මේ ලගදි ගෝල්ඩ් ලීෆ් එකක් ලගදි යාලුවෙක් දීල ගහල දැම්ම
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,213
    113
    ප*යාගල
    sorry.com
    PM එකක් දාපන් නම්බරෙ..
    වරායෙන් හම්බුන වෙලාවට දෙන්නම්..

    හැබැයි අරගෙන උබට හොද නැත්නම් අර හොද කොල්ලගෙ ලීසින් අවුල් උනා වගේ "වේස වෝලටර්ගේ සිගරට්" කියලා නූල් දාන්න එපා..
    සිකරට් විතරද අරන් දෙන්න පුලුවන් ? චොකලට් ?? Electronic බැරිද 🙄
     
    • Like
    Reactions: Walter White

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    B&H එකක් ගැහුවා අද නස්පුක් වෙන්න වැදුනා.
    Track da miniho ubata 🤣

    PM එකක් දාපන් නම්බරෙ..
    වරායෙන් හම්බුන වෙලාවට දෙන්නම්..

    හැබැයි අරගෙන උබට හොද නැත්නම් අර හොද කොල්ලගෙ ලීසින් අවුල් උනා වගේ "වේස වෝලටර්ගේ සිගරට්" කියලා නූල් දාන්න එපා..

    වෝල්ට වයිට්ගෙන් සිගරට් පැකට් එකක් ගත්තා coming soon
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    PM එකක් දාපන් නම්බරෙ..
    වරායෙන් හම්බුන වෙලාවට දෙන්නම්..

    හැබැයි අරගෙන උබට හොද නැත්නම් අර හොද කොල්ලගෙ ලීසින් අවුල් උනා වගේ "වේස වෝලටර්ගේ සිගරට්" කියලා නූල් දාන්න එපා..
    කුඩු නැද්ද 🥴🙄
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සහෝ සිගරට් විතරයි ගන්නෙ..
    අනිත් ඒවා ට්‍රයි කරලා නැහැ, එත් බලන්නම්
    ඉස්සර නං අර වරාය ඉස්සරහා තියෙන flat වල තැනක් තිබුනා... හැබැයි 2018 වගේ ඉඳං නං තියෙනවා කියලා ආරංචියක් නෑ....
     
    • Like
    Reactions: Walter White

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    වෙඩින් එකකට collect කරපු Chivas Regal 12 Years Bottles 20ක් තියෙනවා යාලුවෙක් ගේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න
     
    • Like
    Reactions: Solo Rider