Foreign Cigarettes ගන්න තැනක්..

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Cuban cigar oneda?? Cohiba siglo 2 , montecristo double edmundo, romeo y julieta wide churchill 😁😁
    Obata mona cigar da dude
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    ඇතුලේ විතරයි එළියට ගේන්න බෑ 😅
    එලියට ගේන්නෙ මක්කෙයි
    අපේ උන් මේ දවස් වල ඒකෙ වැඩක්
    දේවාලෙ කපුවො දුම් අල්ලනව වගේ ඉන්නෙ :rofl:
     
    • Haha
    Reactions: King_cobra

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    සහෝ සිගරට් විතරයි ගන්නෙ..
    අනිත් ඒවා ට්‍රයි කරලා නැහැ, එත් බලන්නම්
    කියුබන් සුරුට්‍ටු නැද්ද ? :rofl:
    චෝකලට් වගේ ඒවා තියෙනවනම් අපිටත් කියහල්ලා.. :D
     
    • Like
    Reactions: Walter White

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    කියුබන් සුරුට්‍ටු නැද්ද ? :rofl:
    චෝකලට් වගේ ඒවා තියෙනවනම් අපිටත් කියහල්ලා.. :D
    Screenshot 2024-08-19 175159.jpg

    මෙයින් එකක් ගන්න පුළුවන්ද කියලා බලල PM එකක් දාඅන්