මචන් ල මට පොලිස් වාර්ථාවක් සහතික කරගන්ඩ වෙලා තියෙනව Foreign Ministry එකෙන්.
Foreign Ministry යයි Ministry Of External Affairs කියන්නෙ දෙකම එකම නේද?

මට ඒක තියෙන තෑන් පොඩ්ඩක් කියනවද?
මන් Site එකේ බෑලුව
තෑන් 2ක් තියෙ බන් එකෙ.
http://www.mea.gov.lk/index.php/en/contact-us
මගෙ වෑඩෙට මන් හිතන්නෙ යන්ඩ ඔනේ Consular Affairs Division කියන තෑනට වගේ
මට කොටුව Station එක ගාව ඉදන් ඔතෙන්ට යන හෑටි පොඩ්ඩක් කියල දියල්ලකො.