ඊයේ එක්සත් රාජධානි විශ්වවිද්‍යාලයක උපාධි සහතිකයක් සහතික කරගන්න (Attesting a UK degree certificate) විදේශ කටයුතු අමාත්‍යංශයේ (Ministry of Foreign Affairs) පැය 6ක විතර පරිප්පුවක් කන්න උනා.
ස්ථානය - සෙලින්කෝ හව්ස් ගොඩනැගිල්ල, ලංකා බැංකුව ඉදිරිපස, කොටුව
Location - Celinco House Building, Opposite to Bank of Ceylon, Fort
මම උදේ 9.00 විතර යනකොට කට කපල සෙනගක් හිටියා පෝලිමේ. මමත් ඉතින් පෝලිමේ පැය 2ක් විතර පාන් නැතුව පරිප්පුව කාලා ඇතුලට ගියහම තමයි යකෝ දැනගත්තේ online appointment system එකක් තියෙනවා කියලා. පස්සේ මම එහෙ වැඩකරන මිස් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා online appointment දැම්මනම්, පෝලිමේ charter වෙන්න ඕනේ නැහැ කියලා
ඉතින් කොල්ලනේ මෙන්න link එක
https://www.mfa.gov.lk/online-consular-services/
ඊට පස්සේ online appointment එක දැම්මම QR Code එකක් ලැබෙනවා. ඉතින් ඒක අරන් online appointment counter එකට ගියහම token number එකක් දෙනවා.
ඊට පස්සේ token එක call කරනකම් ඉන්න ඕන