Forensic wada

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේකිසිම අපරාදයක් වත් හොරකමක් වත් කරන්න නෙමේ නිකන් දැනගනන විතරයි.

    හිතපන් cctv තියෙන තැනක් කියල. මේක උදාහරනයක් විතරයි ඈ :yes:

    මට ඒකට මුකුත් කරල off කරන්නත් බෑ ඒකට අහු නොවී යන්නත් බෑ. ඉතින් වීඩියෝ එකට අහු වෙනව. හැබැයි මම ෆුල්ෆේස් හෙල්මට් දාල මුලු ඇගම වැහෙන්න ඇදන් යන්නේ.

    මේ වගේ දේකදි ඔය රස පරීක්ෂකයින් කොහොමද බන් හරියටම පුද්ගලය අදුර ගන්නේ? මට හෙන ප්‍රශ්නයක් මේක. මම ගොඩක් දැකල තියෙනව මූන අදුරගන්න බැරි තැන් වලදි උනත් පුද්ගලය කොටු කරගන්න.

    උබල අතරෙ ඔය රස පරීක්ෂක වැඩ ගැන දන්න උන් ඉන්නව නම් කියපන්කෝ ඒ කොහොමද කියල.

    තව උබල මේ රසපරීක්ෂක වැඩ ගැන තියෙන හොද tv shows, filems වගේ දන්නවනම් කොටයන් යමන්. :yes::yes:55
     
    • Like
    Reactions: SomiBoyz