Forest timber permit URGENT HELP!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    පර්මිට් දාලා ගෙනිච්ච ලී බඩු සෙට් එකක්. මොකක් හරි වෙන අවුලක් නිසා පර්මිට් එක ආයෙ කැන්සල් හෝ වෙන යම් ක්‍රමයකින් බඩු ටික ආයෙ මුදලාලිට ගන්න හෝ ෆොර්ස්ට් එකෙ හෝ පොලීසියට අතඩxගුවට ගන්න පුලුවන්ද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    අවුල දැනගන්න වෙන්නෙ පොලීසියෙන්ම තමා. පර්මිට් කැන්සල් වෙන්න මොනා හරි කරන්න ඇති.
    Permit eka cancel wela na. Adala thanata badu tika delivery karalath iwaray.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Badu tikak aduy. Eka nisa balance payment eka kale na e tika enakam kiyala. Mudalaliyaa tharjane karanawa forest ekata kiyala badu tika ussanawa kiyala balance eka damme natnam.
    උට එහෙම කරන්න බෑ. රෙකෝර්ඩ් කරල තියගන්න ත්‍රෙට් කරන ඒව.
    පර්මිට් එකේ කොන්දේසි කඩල නැත්තම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: pathaleiretta

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    Badu Tika Genawata Passe Forest Ekata Karanda Puluwan Pa***k Ne.
    Patawanakota, Badu Check Karala Neweda Patewwe, Lorry Ekath Ekka Kawruwath Awe Nadda
     
    • Like
    Reactions: pathaleiretta