machan ubata vm ewannath bae pm karannath baeEla +6
ායනියමයි මචන්....මම තව පොඩි අදහසක් කියන්නද ....forex ඉගෙන ගන්න එළකිරි සෙට් එක එකතු වෙලා තමන් දවස තුල කරපු trade දාන්න මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගමුද?...එතකොට අපිට knowledge share කරගන්න පුළුවන්...වැරදුන තැන් හදාගන්න පුළුවන් යන්නේ ඉදලා පටන් ගමු එතකොට අලුතෙන් forex අයටත් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්....අපි එකට ගොඩ යමු ...එල එල .


