නියමයි මචන්....මම තව පොඩි අදහසක් කියන්නද ....forex ඉගෙන ගන්න එළකිරි සෙට් එක එකතු වෙලා තමන් දවස තුල කරපු trade දාන්න මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගමුද?...එතකොට අපිට knowledge share කරගන්න පුළුවන්...වැරදුන තැන් හදාගන්න පුළුවන් යන්නේ ඉදලා පටන් ගමු එතකොට අලුතෙන් forex අයටත් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්....අපි එකට ගොඩ යමු ...එල එල .



,.. කට්ටිය මාව හොදට හොයල තියෙනව පාටයි
,..කලින් මාස ටිකේ හොද එක්ස්පිරිමන්ට් ටිකක් කරා,
.. හැමෝම අහන්නෙ ක්‍රමේ මොකද්ද කියල නෙ
,.. ඒත් හැමෝටම කෙලවෙන්නෙ ක්‍රමේට කරන්න ගිහින් අරයගෙන් මෙයාගෙන් අහන්.
. එකක් කියන්නම් අනුන්ගෙ ක්‍රම වලට කරන්න යන්න එපා කවදාවත් හරියන්නෙ නෑ,..තමන්ට හරියන ඉන්ඩි ටිකක් සෙට් කරන් තමන්ට හරියන පෙයාර්ස් වල ට්‍රේඩ් දාන්න,.. මේව කරා කියල අතින් පයින් යන්නෙ නෑනෙ demo හදන්න ඔන තරන්... සතියක් දෙකක් නෙවෙයි මාස ගානක් ඩෙමෝ කරන්න,.. එපාර ඔයාලට ඉන්ඩිකේටර් ඕන නැතිවෙයි,.. මම මාස ගානක් කරේ මොනවද නම් අහන්න එපා


.. අද මම අලුත් එකවුන්ට් එකක් හැදුව real එකක් ඉන්වෙස්ට් කරා $8 
ක් බලමු කොහොම වෙයිද කියල දාන ට්‍රේඩ් දාන්නම් කො ඔයාලටත් බලා ගන්න,.. අපි දාන ට්‍රේඩ් අනිත් අයටත් බලන්න දාන්න තැනක් හැදුවොත් මොකද ගස්





The file you're looking for has been deleted or moved
ඇත්තටම මමත් දන්නෙ නෑ Forex කියන්නෙ මොකක්ද කියල මේයා තමයි මටත් මේ සයිට් එක දුන්නෙ Gasa84 ඉතින් මේකෙ තියන ඔක්කොම පිටපත් කරල මම Word එකක් හැදුවමුල සිට අගටම තියනව Forex ගැන මේකෙ ඉතින් අවශ්‍ය අය Rep ක් එහම දීලා බාගන්න
Forex ඉගෙන ගනිමු 1
Forex ඉගෙන ගනිමු 2
පාස්වර්ඩ් එක ඕන අය PM එකක් දාන්න
සැ.යු.. ගත්ත තැන දාන්නෙ නැත්තෙ Spam වෙයි කියලගොඩක් ස්තුති මේක ලියපු සහෝදරයට
Rep දෙන්න අමතක නොකරන්න