forex ඔන්ලයින් webinar by Hacker V - ටෙස්ටින්

මම කියල දෙනවා කියපු කිසිම මගුලක් තාම කියල දුන්නේ නෑ නේ,. එකට හේතුව මට type කරන එක වහ කදුරු වගේ සිංහලෙන්,. ඉතින් ගොඩක් කම්මැලියි,. පොරොන්දුව ඉෂ්ට කරන්නත් ඕන නිසා ක්රමයක් හෙව්වා මේ ටිකේ,.. ඔන්න හා හා පුරා කියල වඩේ පටන් ගන්න යන්නේ,.
google hangouts භාවිතයෙන් ,.ඉතින් යාලුවනේ දැන් මේක ටෙස්ට් කරන්න ඕන,. ඉතින් ඇවිල්ල මේ ලයිව් ටෙලිකාස්ට් එක වැඩද කියල කියන්න,...! ඉක්මනට ...! අදහස් හා යෝජනා ඕන...!
අඩුම ගානේ මේ මගුල වැඩද කියල වත් බලපල්ලා,.ඉක්මන් කරපල්ලා ,.. අද වැඩි වෙලා ඔන්ලයින් ඉන්න බෑ....!

https://hangouts.google.com/call/3pgruwyrd7k2oqagml22x4i4uma