forex webinar සිංහලෙන් බයි Hacker-V day 02 හෙට
google+ hangout link (meken awoth oyalata online math ekka chat karanna hamba wenawa)
https://plus.google.com/events/c4jt9cvp7sdan680ib6f195ff64
youtube live
http://www.youtube.com/watch?v=oxG_DXyN8dw
මෙතන ඉදන් ම බලන්න
find me on google plus
https://plus.google.com/u/2/115216964190817597421/posts/p/pub
Forex webinar day 2
ඉතා සාර්ථක ලෙස අසාර්ථක වූ පුංචි අපේ සිගිති වෙබිනර් එක හෙටත් හවසට බලා පොරොත්තු වන්න,... සමහර විට අද හවස හිටි ගමන් එකක් තිබිය හැක,. සියයට සියයක් ශුවර් නැත. නමුත් හෙට කෙසේ හෝ හොද සැලසුමක් සහිතව හමුවෙමු,..! ඊයේ අපි ට්‍රෙන්ඩ් ලයින් ගැන කතා කරාට උබලට මුකුත් තේරුනේ නෑ,.. මටත් මෙලෝ දෙයක් තේරුනේ නැ,... හෙට ටිකක් ප්‍රොෆෙෂනල් විදියට ට්‍රෙන්ඩ් ලයින් ගැන කතා කරනවා,. දන්නා ,නොදන්නා හැමෝම හෙට පැමිණෙන්න,..!
ඊයේ සෙට් වෙලා වඩේ ටෙස්ට් කරන්න සහයෝගය දුන් සැමට මාගේ ප්‍රණාමය..!

Last edited: