උබලා මාසෙට doller කීයක් earn කරනවද?
nandunjayasinghe Active member Dec 9, 2008 472 119 43 Nov 22, 2022 #1 උබලා මාසෙට doller කීයක් earn කරනවද?
ANAVRIN Well-known member Jan 1, 2022 1,224 1,747 113 Nov 22, 2022 #2 Around 5-10% (not me) Reactions: nandunjayasinghe
helplesser Well-known member Nov 20, 2017 18,118 27,785 113 36 Mirihana alis.alberta.ca Nov 22, 2022 #3 don't risk more than 1% of your capital per trade Reactions: nandunjayasinghe
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,856 31,094 113 Nov 22, 2022 #4 ෆොරෙක්ස් ක්ලාස් කරන උන්නං මාසෙට බර ගානක් හොයනවා කියලා ශුවර් හැබැයි ඩොලර් නං නෙවෙයි රුපියල් ඇත්තටම ට්‍රේඩ් කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරන උන්නං මම දන්නෙ නෑ Reactions: nandunjayasinghe
ෆොරෙක්ස් ක්ලාස් කරන උන්නං මාසෙට බර ගානක් හොයනවා කියලා ශුවර් හැබැයි ඩොලර් නං නෙවෙයි රුපියල් ඇත්තටම ට්‍රේඩ් කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරන උන්නං මම දන්නෙ නෑ
supun_sg Well-known member Sep 5, 2010 16,248 24,976 113 tracing Geo-location.. ... ... Nov 24, 2022 #5 one of life's mysteries
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Nov 24, 2022 #6 මූ තමා එළියේ ඉන්න forex වලින්ම ගොඩ ගිය පොර.. තව උන් ඇති silent https://www.facebook.com/hishan.desilva
මූ තමා එළියේ ඉන්න forex වලින්ම ගොඩ ගිය පොර.. තව උන් ඇති silent https://www.facebook.com/hishan.desilva