Forex ගැන දන්න, binary option කරන්න ගිහින් අසාර්ථක වුන අය එ&#350

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Forex ගැන දන්න, binary option කරන්න ගිහින් අසාර්ථක වුන අය එ&#350

    මේ ත්‍රෙඩ් එක දාන්නෙ පොඩි අවස්ථාවක් ගැන කියන්න. කෙටියෙන් කියනවනම් binary option හරියට කරන්නෙ කොහොමද කියල අපිට කියල දෙන කෙනෙක් සෙට් වුනා. මෙයා අපෙන් සල්ලි ගන්නෙ නෑ. ඒ වෙනුවට අපි එයාගෙ referralලා වෙන්න ඕන. එතකොට අපි දාන trade එකක වටිනාකමින් එයාට 1%ක් ලැබෙනවා. ඒක අපිට අවුලක් නෑනේ. අපි එයා යටතේ real account එකක් හදාගෙන එයා කියන විදියට trade කරන්න තියෙන්නේ. Skype වලින් කියල දෙනව කිව්වේ. Facebook page එක හරහා තමයි මෙයා එක්ක chat කරන්න වෙන්නෙ. මේක තාම ප්‍රසිද්ධ නෑ වගේ. මට හරියටම ෂුවර් කරන්න බෑ මේක හරියයිද කියල. අපි මේක කියල දෙනවට සල්ලි ගෙවන්න ඕන නැති නිසා try එකක් දෙන්න කියල බැලුවෙ. IQ option වලට දාන්න පුලුවන් අඩුම ගාන $10ක් දාල එයාගෙ ලින්ක් එකෙන් real account එකක් හදාගන්න කිව්ව. මම account එකක් හැදුව ඒත් සල්ලි දැම්මෙ නෑ තාම. මම රුපියල් 70,000ක් විතර නැති නැති කරගෙන තියෙනවා. ඉතින් ආයෙත් $10ක් දාල හරි ක්‍රමයකට කරන්න කියල බැලුවෙ. තාම කට්ටිය මදිලු කියල දෙන්න. කියල දෙන දවසට $10ක් මගේ account එකට දාල පටන් ගන්නව. කැමති අය සෙට් වෙන්න. මෙන්න facebook page එකේ ලින්ක් එක https://www.facebook.com/sinhalabinary/. මචන් forex, binary option ගොඩක් කාලයක් කරල තියෙන අය විතරක් එන්න. මෙලෝ දෙයක් දන්නෙ නැතිව නම් එන්න එපා. සල්ලි නැති වෙනව 100% ෂුවර්.
     
    Last edited:
    • Like
    Reactions: Neranjan1st

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සල්ලි නැතිකරගත්තු තාමත් එක එකා දෙන ලනු වලට රැවටෙන එකනම් හෙනම කුජීතයි මචන්ලා. :angry:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සල්ලි නැතිකරගත්තු තාමත් එක එකා දෙන ලනු වලට රැවටෙන එකනම් හෙනම කුජීතයි මචන්ලා. :angry:
    සල්ලි නැතිකරගත්තු තාමත් එක එකා දෙන ලනු වලට රැවටෙන එකනම් හෙනම කුජීතයි මචන්ලා. :angry:
    මේක ලණුවක් වෙන්න බෑ මචන් .මෙයාගෙ strategy එක අපි දීල එයා නිකන් ඉදන් සල්ලි හොයන්න හදන්නේ. තමන්ගේ strategy එක ලක්ශයක් දුන්නත් කව්ද බන් වෙන අයට දෙන්නෙ? ඔය සමහර ආයතන තියෙන්නේ මාසෙකට ලක්ශයක් හොයන්න කියල දෙනව කියල. අන්න ඒවනේ බන් ලණු . උන් ඒකට සල්ලි දීල එන එවුන්ට කියල දෙන්නෙ රෙජිස්ටර් වෙන හැටි, neteller, skirill වගේ account හදල ඒව verify කරන හැටි , සල්ලි දාන හැටි ... ජීවිතේට strategy එකක් කියල දෙනවද? උන් දැනගෙන එපැයි කියල දෙන්නෙ:rofl: අනික මේකෙන් අපිට පාඩුවක් වෙන්නෙත් නෑනේ. Strategy එකක් හොයාගන්න කෑව කටු වල හැටියට මේක පට්ටම චාන්ස් එකක් මටනම්. මචන් මම ආයෙත් කියන්නෙ මේකට හොඳ trading අත්දැකීමක් නැතිව සෙට් වෙන්න නම් එපා. මම මේක මම වගේ strategy හොයන්න මහන්සි වෙන අයටයි දැම්මෙ. කවුරුවත් අන්දන්න මට ඕන නෑ . හොඳ trading experience එකක් තියේනම් කාටවත් උබල අන්දන්නත් බෑ .