Forex ගැන දන්න, binary option කරන්න ගිහින් අසාර්ථක වුන අය එŞ
මේ ත්රෙඩ් එක දාන්නෙ පොඩි අවස්ථාවක් ගැන කියන්න. කෙටියෙන් කියනවනම් binary option හරියට කරන්නෙ කොහොමද කියල අපිට කියල දෙන කෙනෙක් සෙට් වුනා. මෙයා අපෙන් සල්ලි ගන්නෙ නෑ. ඒ වෙනුවට අපි එයාගෙ referralලා වෙන්න ඕන. එතකොට අපි දාන trade එකක වටිනාකමින් එයාට 1%ක් ලැබෙනවා. ඒක අපිට අවුලක් නෑනේ. අපි එයා යටතේ real account එකක් හදාගෙන එයා කියන විදියට trade කරන්න තියෙන්නේ. Skype වලින් කියල දෙනව කිව්වේ. Facebook page එක හරහා තමයි මෙයා එක්ක chat කරන්න වෙන්නෙ. මේක තාම ප්රසිද්ධ නෑ වගේ. මට හරියටම ෂුවර් කරන්න බෑ මේක හරියයිද කියල. අපි මේක කියල දෙනවට සල්ලි ගෙවන්න ඕන නැති නිසා try එකක් දෙන්න කියල බැලුවෙ. IQ option වලට දාන්න පුලුවන් අඩුම ගාන $10ක් දාල එයාගෙ ලින්ක් එකෙන් real account එකක් හදාගන්න කිව්ව. මම account එකක් හැදුව ඒත් සල්ලි දැම්මෙ නෑ තාම. මම රුපියල් 70,000ක් විතර නැති නැති කරගෙන තියෙනවා. ඉතින් ආයෙත් $10ක් දාල හරි ක්රමයකට කරන්න කියල බැලුවෙ. තාම කට්ටිය මදිලු කියල දෙන්න. කියල දෙන දවසට $10ක් මගේ account එකට දාල පටන් ගන්නව. කැමති අය සෙට් වෙන්න. මෙන්න facebook page එකේ ලින්ක් එක https://www.facebook.com/sinhalabinary/. මචන් forex, binary option ගොඩක් කාලයක් කරල තියෙන අය විතරක් එන්න. මෙලෝ දෙයක් දන්නෙ නැතිව නම් එන්න එපා. සල්ලි නැති වෙනව 100% ෂුවර්.

Last edited:

අනික මේකෙන් අපිට පාඩුවක් වෙන්නෙත් නෑනේ. Strategy එකක් හොයාගන්න කෑව කටු වල හැටියට මේක පට්ටම චාන්ස් එකක් මටනම්. මචන් මම ආයෙත් කියන්නෙ මේකට හොඳ trading අත්දැකීමක් නැතිව සෙට් වෙන්න නම් එපා. මම මේක මම වගේ strategy හොයන්න මහන්සි වෙන අයටයි දැම්මෙ. කවුරුවත් අන්දන්න මට ඕන නෑ . හොඳ trading experience එකක් තියේනම් කාටවත් උබල අන්දන්නත් බෑ .