Forex තහනම් කියන්නේ කව්ද

Nov 20, 2012
1,467
477
0
mma month ekata $ 2500 k withara machan gennanawa, ksis Aulka nane ban thama, HNB thamai Bank eka

ෆොරෙක්ස් වලින් එන සල්ලිද???....උඔගෙ සල්ලි කාඩ් එකටද වැටෙන්නේ...නැත්තං අර කීවා වගේ bank transfer එකක්ද?? :shocked::shocked::shocked:
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
සොයන්නා;14806013 said:
කාඩ් එකකට සල්ලි එන්න දවස් කීයක් යනවද බන්..ඒ වගේම Bank Transfer එකකදි දවස් කීයක් යනවද??? ලොකු ගනං ගෙන්නගන්නකොට Bank Transfer පාවිච්චි කරන්න හේතුව මොකක්ද බන්?? :confused:

bank wise transfer ekak enna 2-5 days yanawa
.card ekata salli ena ewa broker ta ona nam apassata ganna unath puluwan.machan visa card ekakin payment ekak karana eka hoda unata visa card eka payment ganna use nokarana eka thamai hoda loku pramana waladi.ubat ona widihak karapan
 
Visa & Master කාඩ් වර්ග දෙකේම ඔය අවුල තියෙනවද බන්??....ලොකු ගනන් වලින් සල්ලි එනකොට යන අවුල්...මම Master කාඩ් එක ගන්න ඉන්නේ කමර්ෂල් බැංකුවේ.... :oo:
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
සොයන්නා;14806097 said:
Visa & Master කාඩ් වර්ග දෙකේම ඔය අවුල තියෙනවද බන්??....ලොකු ගනන් වලින් සල්ලි එනකොට යන අවුල්...මම Master කාඩ් එක ගන්න ඉන්නේ කමර්ෂල් බැංකුවේ.... :oo:

ganin card eken uba dahas ganan ganne nane.salli dana ganna eka ginnak naha ban.hariyata trade karnna purudu weyan .wasanawa gana wiswasa karala trade open karanna yanna epa.
Good luck
 
Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
සොයන්නා;14806013 said:
කාඩ් එකකට සල්ලි එන්න දවස් කීයක් යනවද බන්..ඒ වගේම Bank Transfer එකකදි දවස් කීයක් යනවද??? ලොකු ගනං ගෙන්නගන්නකොට Bank Transfer පාවිච්චි කරන්න හේතුව මොකක්ද බන්?? :confused:

Card ekata salli enna yanne 2day wage godakma welawata. bank eken salli clear karanna 5 days yanawa. ithin serama ekathu unama 7days hoo ita wadi.
 
Nov 20, 2012
1,467
477
0
ganin card eken uba dahas ganan ganne nane.salli dana ganna eka ginnak naha ban.hariyata trade karnna purudu weyan .wasanawa gana wiswasa karala trade open karanna yanna epa.
Good luck

උඔලගෙ වචනෙ විස්වාස කරලා අපි වැඩේට බහිනවා ඒනං...දානවා කාඩ් එකෙං 100$ විතර...බැංකුවෙන් ඇහුවොත් කියනවා ෆ්රීලාන්සින් වැඩ වලින් එන සල්ලි කියලා.... ;)
 
Nov 20, 2012
1,467
477
0
Card ekata salli enna yanne 2day wage godakma welawata. bank eken salli clear karanna 5 days yanawa. ithin serama ekathu unama 7days hoo ita wadi.

අෆ්ෆා ඒමත් සීන් එකක් තියේද බන්....කාඩ් එකට සල්ලි ආව ගමන්ම සල්ලි ගන්න බැරිද??? ඒ සල්ලි බැංකුව රිලීස් කරනකං බලං ඉන්න ඕනිද.... :confused::confused:
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
සොයන්නා;14806733 said:
උඔලගෙ වචනෙ විස්වාස කරලා අපි වැඩේට බහිනවා ඒනං...දානවා කාඩ් එකෙං 100$ විතර...බැංකුවෙන් ඇහුවොත් කියනවා ෆ්රීලාන්සින් වැඩ වලින් එන සල්ලි කියලා.... ;)

ok money brooker eka haraha dapan mama nam card walin dala naha.uba etoro da.mt4 trader kenekuth th balapan
 
Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
සොයන්නා;14806749 said:
අෆ්ෆා ඒමත් සීන් එකක් තියේද බන්....කාඩ් එකට සල්ලි ආව ගමන්ම සල්ලි ගන්න බැරිද??? ඒ සල්ලි බැංකුව රිලීස් කරනකං බලං ඉන්න ඕනිද.... :confused::confused:

Clear karata passe thama machan salli ganna puluwan wenne. Etha kal balance eke danneth naha
 
Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
සොයන්නා;14807494 said:
නෑ බන්...මම liteforex......ඕනි ජිලක් වෙන්න කියලා කාඩ් එකෙංම දානවා බන්... ;)

Mama details kiwwe Etoro eka anuwa. Oya liteforex eke nam mama danne naha
 
mptep

Member
Mar 26, 2008
87
5
0
hell
:D

මම 2years ඉදන් forex කරනවා මේ වෙනකොට usd 70000+ කෝටියක්‌ වගේ ගෙන්න ගෙන තියෙනවා,මුලින් අම්බනෙට ලොස් උනා. මතක හෙටියට ලක්ෂය කට වඩා ලොස් උනා.මේ වෙනකොට කිසිමඅවුලක් උනේ නැහැ.ගිය අවුරුද්දේ තහනම් කියලා දැන ගත්තහම broker gen direct bank withdraw කරන එක නතර කළා.මන දැන් MB eken 5000+ withdraw karanawa මාසෙට, බංකු වෙන් හිනා වෙලා සල්ලි දෙනවා බන් :D :D :D කොහොම උනත් forex අලුතෙන් කරන එයුන්ට කියන්න තියෙන්නේ දන්නේ නැතුව කරන්න ගිහින් ලොස් වෙන්න එපා කියලා තමා.kochchara jagathek unath aniwa los wenawa mul dana deposit eka 1000USd adu nam..pm karanna ..one nam man dana trade copy karanna, man free ewannam, giya mase pip1700k thibba 400pip lost th wela, man open karana trade hema ekakma standard lots 1 or 2.. math kemathi ubala diyunu wela innawa nam thanks
 
මචං..... ඒ කියන්නේ බැංකුව දන්නවා උඔට කෝමද සල්ලි එන්නේ කියලා.....එහෙම එකේ ඩිරෙක්ඩ් සල්ලි ගන්න බය ඇයි උඔ??? මමත් කාඩ් එකෙං සල්ලි දාලා ඩිරෙක්ස් එකවුන්ට් එකට ගෙන්න ගන්න ඉන්නේ.... ෆොරෙක්ස් තහනං නං බන් ඇයි අර අද්මිරාල් මාකට් ෆොරෙක්ස් බ්‍රෝකර් කිසි අවුලක් නැතුව ඉන්නේ බන් තාම.... :confused::confused:
 
mptep

Member
Mar 26, 2008
87
5
0
hell
සොයන්නා;14905090 said:
මචං..... ඒ කියන්නේ බැංකුව දන්නවා උඔට කෝමද සල්ලි එන්නේ කියලා.....එහෙම එකේ ඩිරෙක්ඩ් සල්ලි ගන්න බය ඇයි උඔ??? මමත් කාඩ් එකෙං සල්ලි දාලා ඩිරෙක්ස් එකවුන්ට් එකට ගෙන්න ගන්න ඉන්නේ.... ෆොරෙක්ස් තහනං නං බන් ඇයි අර අද්මිරාල් මාකට් ෆොරෙක්ස් බ්‍රෝකර් කිසි අවුලක් නැතුව ඉන්නේ බන් තාම.... :confused::confused:

neh kalin danagena hitiya dan salli enne kohomada kiyala un danne neh mb eken nisa, lankawe forex karana eyun lakshayakata wada innawa,so baya wenna epa