Ane F****, mama gennanne oni tharam. Ko ksis case ekak na, danata 3 year.
උඔ මාසෙකට කීයක් ගන්නවද බන්....උඔ කෝමද සල්ලි ඩිපොසිට් කලේ....Debit or Credit ??
මොකක්ද බැංකුව??

Ane F****, mama gennanne oni tharam. Ko ksis case ekak na, danata 3 year.

![]()
Oka FREE denne, Aran wada kara nam hari

Maha Bank eke Inne Pisso, mehema meyala kiyanwanam, Lankawe idala kisima Baduwak ganna bane Online, (Ebay , Amazon) mokada meken wenneth pitaratakata money yaweemak, machanla methanadi karala thiyenne mahajanathawa baya kereemak, mahajanathawata Forex Currency Exchange thahanam karala Loke kisima ratakata inna ba, ehema Unoth Economy Down wenawa

සොයන්නා;14804646 said:මචං....බෝම ස්තුතියි.කාඩ් එකේ විස්තර නං බැලුවා...ලාභයි කාඩ් එක...
මට දැනගන්න ඕනි...තාම කේස් තියෙනවද කියලා ෆොරෙක්ස් වලට...එහෙම අවුලක් නැත්තං අපිට ඔය කාඩ් ඕනි වෙන්නෙ නෑ නේද..බැංකුවේ කාඩ් එකෙං දාලා ඒකෙං ගත්තා....අර අද්මිරාල් මාකට් ෆොරෙක්ස් බ්‍රෝකර් ඉන්නවා කියන්නේ දැන් අවුලක් නැතුව ඇති නේද...තහනං නං මෙලහකට මහ බැංකුව උන්ට අකුලං යන්න වැඩක් දෙන්න ඕනි නේ මෙලහකට...![]()
සොයන්නා;14804807 said:ආ එලස්....මටත් ඕනි එලිපිට වැඩේ තමයි...නැත්තං හැංගිහොරා ගහන්න ගිහිං ගන්න ගානත් එක එකාට කැපිලා වටයක් ගිහිං සල්ලි එන්නේ....
උඔ මාසෙකට කීයක් ගන්නවද??? අර උඔගෙන බැංකුව අත්සනක් ගත්ත කිවුව ඩොකියුමන්ට් වල ලියල තිබ්බේ මොනවද බන්??![]()
Ewa wala thibbe salli mama upayapu ewa kiyala. Ehen ayeth salli illuwoth return karanna kamathi kiyalaසොයන්නා;14804843 said:උඔ හොයන ගාන කවද හරි 1000$ හෝ 2000$ වෙලා ඒ සල්ලි එකසැරේට ආවොත් උඔට අවුලක් යයිද බන්....![]()
naththam thawa awurudhdhakin baluwath uba prasna ahanawa witharai wade start karala naha. $5000 awath awulak yanne naha uba baya nathuwa hitiyoth
Oya tharam durata hithanne nathuwa wadeta bahala balapan amaruwanaththam thawa awurudhdhakin baluwath uba prasna ahanawa witharai wade start karala naha. $5000 awath awulak yanne naha uba baya nathuwa hitiyoth

ehenan onna api wadeta bahinnai hadanne..
uba mkadka use karana broker?
issella keeyak deposit karada?
Passe demo eken purudu wela $150 damma. Eken thama wade nagala giye
සොයන්නා;14804865 said:500$ වෙනකං අවුලක් නෑ කියල ෂුවර් නේද මචං..... නැත්තං ආ වරෙං යන්න කූරු ගනං කරන්න කියල කැන්දගෙන එහෙම ගියොත්...
උඔත් මරු කතා තමයි කියන්නේ මම බය නැතිව හිටිය කියල කේස් එකක් දාන්න පුලුවන්නං ඒක නොදා ඉන්නවද බන්![]()

$500 ta wena kal nam awulak naha kiyala sure, samahara wita bank eken enna kiyala sign ganiwi. Eth ubala credit card nemei nam un eka danneth naha.

සොයන්නා;14805898 said:ලොකු ගානක් ඩිපොසිට් කරන්න අදහසකුත් නෑ එච්චර සල්ලිත් නෑ බන්
මුලදි 80$-100$ තමයි...ඇයි මචං උඔ කියන්නේ ඩෙබිට් කාඩ් එකෙං සල්ලි ඩිපොසිට් කරන්න පුලුවං කම තියෙද්දි එහෙම කරන්න එපා කියලා...??![]()
.card ekata enna kal yana nisa ehema kiwwe watayak koheda yanna thinne.
Loku ganan kohomath MB eken wath card eken wath newe karanne direct bank transfer walin .

සොයන්නා;14804609 said:උඔ මාසෙකට කීයක් ගන්නවද බන්....උඔ කෝමද සල්ලි ඩිපොසිට් කලේ....Debit or Credit ??
මොකක්ද බැංකුව??![]()