Forex දන්න අය කියන්න

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Forex දන්න අය කියන්න

    Auto trading EA එකක් විකුනනව කියුව FB ඉන්න කෙනෙක් .

    ඒව ෂුවර්ද එයානම් කියුව ප්‍රරොෆිට් ෂුවර් කියල.
     
    Last edited:

    FOEX

    Member
    Aug 31, 2014
    7
    0
    1
    Advise

    Ill Give you advise ,,,don't pay anybody for auto trading software ,,,Take Your time for understand the chart and analyze your self that's the best way ,,,:yes:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    එහෙමනම් ඕව කොටි ගණන් වෙන්නේ බන්.බොරුවැඩ කරන්න එපා.මහන්සි වෙලා ඉගෙනගෙන කරපංකෝ.කගේවට් මගුල් ඕනද බලන්න