මේක ගොඩ ගියා නේද ?
Thama kiyanna ba, 1H quazimodo ekak hadila thiyenawa
මේක ගොඩ ගියා නේද ?
අද eur USD බයි කරපු එවුන්ට සතුටුද දැන් ...මම ලොට් එකක් ගත්තා ගත්ත ගමන් පිප් 30 ක් ඩවුන් උනා 300 කට අඩිලා හිටියේ ......දැන් අපහු + පැත්තට යනවා
එකෙන් දෙයක් ඉගෙන ගත්තා හැබැයි ... ශෝට්ර් ටර්ම් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින් සිතා බැලිය යුතුයි කියන එක
Machanla, puluwan kenek innawanam "Price Action" gena saralawa pehedili karala denna puluwanda?? Thanks
HELP!!
අද eur USD බයි කරපු එවුන්ට සතුටුද දැන් ...මම ලොට් එකක් ගත්තා ගත්ත ගමන් පිප් 30 ක් ඩවුන් උනා 300 කට අඩිලා හිටියේ ......දැන් අපහු + පැත්තට යනවා
එකෙන් දෙයක් ඉගෙන ගත්තා හැබැයි ... ශෝට්ර් ටර්ම් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින් සිතා බැලිය යුතුයි කියන එක
machan, me tread eke thiyana hema deyak genama thawa wedi durata igena ganna thiyena resources monawada??
eg. forums/website/youtube channel wage dewal thiyenawanam post karana. ethakota api hemotama me gena hodata igena ganna puluwan.
fdx, mchn podi deyak gena dena ganna one. uba me katha karana FL, CP, QM, DM wage concept RTM.com site eka karana kenaage concept da, nethnam oya kiyana hema dema forex wala generally thiyena dewalda???
HELP

Mewa wena kohewath na machan. mamath google eke price action kiyala search karaddi wasanawata wage hambuna ekak. Forexfactory eke thiyenawa parana thread ekak. habai eke dan monawath post karanne na actively. aranchiyak thiyenawa.
Okkoma concepts tika site eka karana kena saha eyath ekka ekata study karapu ayage.
Mr. FDX ,
1) Engulf එකක් සහ fakeout එකක් identify කරගන්නේ කොහොමද ?
2) "Origin of the move " එක කොහොමද හොයාගන්නේ ? (දන්න විදිහට engulf එකකින් පස්සේ price එක origin of the move එකට යනවා - correct me if im wrong )
3) True supply එකක් සහ fake supply එකක් හොයාගන්නේ කොහොමද ?
1. Engulf එකක් වෙන්න කලින් හැමවෙලේම price එක higher time frame supply හරි demand හරි hit වෙන්න ඕන. Fakeout කියන්නේ supply හරි demand හරි hit උනේ නැතිව price එක engulf උනා වගේ පේන එකට
![]()
2. එක නම් අමාරුයි. මොකක් හරි time frame එකක clear විදියට පේන kink එකක් ගන්න ඕන. origin of move බලනවට වඩා QM/DM patterns trade කරන්න. එක stress-free
3. true supply/demand කියන්නේ හැමවෙලේම FL එකක්. FL එක හැදුන reason එක ප්‍රබල නම් supply එකත් ප්‍රබල එකක්.අනිත් ඒවා ඔක්කොම fake supply/demand
