හ්ම්ම් කිසිම දෙයක් දන්නේ නැත්තම් හොදම දේ තමයි, සිංහල website එකකින් ඉගන ගන්න එක මුලින්ම.
http://www.lakforex.com/
මෙන්න මේ website එකේ සිංහලෙන් තියෙනවා forex ගැන. හැබැයි මම නම් මේ website එක basic ඉගන ගන්න විතරයි නිර්දේශ කරන්නේ. කිසිම වෙලාවක මේ website එකේ කියන විදියට එයාලගේ forex broker ගේ salli invest කරන්න එපා. එයාලා "Advanced level trader" කියන කොටස access block කරලා තියෙන්නේ. එයාලගේ broker එක්ක ඩොලර් 100ක් තැන්පත් කලොත් විතරලු access දෙන්නේ
හැබැයි මම පෞද්ගලිකව "basic level trader" සහ "medium level trader" ලිපි ටික කියවල තියෙන නිසා දන්නවා කිසිම දෙයක් නොදන්නා කෙනෙක්ට ඇත්තටම ඒ website එක හොදයි.
හැබැයි තමන්ගේ සල්ලි එයාලගේ broker ගේ invest කරන්න නම් එපා. මොකද එයාලගේ broker, nordfx කියන්නේ එච්චර හොද reputation එකක් තියෙන එකක් නෙවෙයි.
EDIT: tips නෙවෙයි, මුල ඉදලා සරලව ඉගන ගමු. මම පොඩි homework එකක් දෙන්නම්