Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    කට්ටිය කරන trades මෙතන trade එක place කරද්දී සහ result එකත් එක්ක (profit වුනත් loss වුනත් ) දාල discussion එකක් කලොත් (forexfactory එකේ වගේ) හුගක් අයට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් වෙයි කියල හිතනවා

    වෙනසක් නැ. trade එක දාන්න කලින් analyze කලත් පස්සේ කලත් එකමයි. එකම වෙනස. analyze එක වැරදි ද නැද්ද කියලා ඒ වෙලාවේම දෙනගන්න බැ.අඩු තරමේ දාන trade එකක්වත් analyze කරන්න කාටවත් ඕනෙකමක් නැතිව මේක ඉගන ගන්න බැ. :D

    කවුරු හරි පටන් ගන්නවානම් වෙනම thread එකක් පටන් ගන්න price action trading විතරක් කරන එකක්. මම එකෙන්ම post දානවා.
     
    • Like
    Reactions: tron213

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    පුදුම QM ගොඩක් අද තියෙන්නේ. හරියට මේකේ තියෙන post ටික කියෙව්වනම් අද දවසේ විතරක් සැහෙන ගානක් හොයන්න තිබ්බා. :D

    EURUSD is a perfect QM.
    Also AUDUSD is a QM.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    KSfnLP7.png
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Sell EURUSD
    SL : 1.1942
    TP : 1.1825.

    Confirmed 2:1 R

    EURUSD result.
    මම සිග්නල් එක දුන්නා. ලාභ පාඩු thread එකේ. මේ තියෙන්නේ result එක

    එක trade එකක් 2:1 වෙනවා. අනිත් එක 7:1
    exit එක කලින් කරන්න උනා. exit සිග්නල් එකක් ආව නිසා

    npN3SOe.png
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    GOLD/USD 1288.55 FL එක engulf වෙලා තියෙන්නේ. ඒ කියන්නේ buy කරන්න බලාගෙන ඉන්න. 1272.20 හොද තැනක් වගේ. confirm නැහැ තවම
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    machan Pre CP & CP වල වෙනස ගැන පැහැදිලි කරනවද

    CP patan ganna thena thiyena supply/demand ekata thamai pre-CP kiyanne. Compression article eke mama hariyata pennala thiyenawa image ekaka. Tip of the CP kiyanne anith kelawara. Need example?
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    CP patan ganna thena thiyena supply/demand ekata thamai pre-CP kiyanne. Compression article eke mama hariyata pennala thiyenawa image ekaka. Tip of the CP kiyanne anith kelawara. Need example?

    Nope.. that's good enough explanation.. thanks
     

    Aththanayake

    Member
    May 6, 2012
    8
    0
    0
    Theldeniye
    හරි අපි පටන් ගමු දෙවැනි ලිපිය. Supply And Demand, එහෙමත් නැතිනම් සැපයුම සහ ඉල්ලුම. සාමාන්යෙන් අපි එදිනෙදා ජීවිතේදී භාණ්ඩ මිලදී ගන්නේ හෝ විකුනන්නේ භාණ්ඩය මිලදී ගන්න කෙනාගේ හිතේ යම් මිලක් තියෙනවද අන්න ඒ මිලට හෝ ආසන්නව ඒ අගයට. ඇත්තටම භාණ්ඩය මිලදී ගන්න කෙනා දන්නේ නෑ ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ගිය ගැන. හැබැයි මිලදී ගන්න කෙනා ට හිතෙන සාදාරන ගානක් තියෙනවා. අන්න ඒ ගානට තමයි ගන්නේ. තමන් ට හිතෙනවනම් යම් භාණ්ඩයක් මිල අධිකයි කියලා, නොගැන ඉන්න පුළුවන් උ.දා. දැන් අවුරුදු 2කට කලින් වහනයක් ගන්න වියදම් කරන ගානට වඩා ලොකු ගානක් වියදම් කරන්න වෙනවා ඒ වහනෙම අද ගන්න ගියානම්. ඉතින් ඕනේ නම් පුළුවන් නොගැන ඉන්න. දැන් වාහන ගණන් යනවා කියල දන්නවනම් ඒ කාලේ වාහනයක් අරන් අද විකුනුවනම් ලොකු ගානක් හොයන්න තිබ්බ. හැබැයි තේරුමක් නැ. ලංකාවේ උද්දමනය නිසා වාසියක් නැ. හැබැයි සරලවම financial markets වල වෙන්නෙත් එකම තමයි. trader කෙනෙක් මොනවා හරි මිලදී ගන්නේ අනාගතේ ඒ ගත්ත දේ මිල වැඩි වෙයි කියලා හිතලා විකුනන්න බලාගෙන. යම් කෙනෙක් විකුනන්නේ අනාගතේ මිල අඩු වෙයි කියලා හිතාගෙන

    කලින් මම order flow ලිපියේ කියපු විදියට හිතල බලන්න දැන් financial markets ගැන. විකුණන අය (supplier/seller) sell orders දානවා.. මිලදී ගන්න අය buy orders දානවා (buy orders වලින් demandඑක ඇති වෙනවා) දැන් මේ order වල වෙනස් වීම් මත price එක ඉහල පහල යනවා) . උ.දා. sellers ලා ගොඩක් sell orders දානවා. හැබැයි buy orders අඩුයි හිතමු. ඉතින් buy orders හමු වෙනකන් price එක පහල වැටෙනවා.ඒ වගේම තමයි buy orders. sell orders අඩු නම් sell orders හමු වෙනකන් price එක ඉහල යනවා. හමු උනාම සමතුලිත වෙනවා.

    මේක සාම්ප්‍රදායික supply/demand trading නම් නෙවෙයි. supply/demand කියන්නේ මේ ක්‍රමයේ එක කොටසක් විතරයි.

    Supply/Demand zones හදුනාගැනීම

    Chart එකක supply තියෙන්නේ කොතනද demand තියෙන්නේ කොතනද?

    Supply

    Supply කියල කියන්නේ සරලව කිව්වොත් ගොඩක් sell orders තියෙන තැන්. forex chart එකක් ගත්තොත් අපි කොහොමද මේ වගේ තැනක් අදුරගන්නේ? අපිට ඇත්තටම වැදගත් වෙන්නේ, ලොකු traders ලගේ sell orders තියෙන තැන්. මොකද එයාලගේ sell orders එක්ක අපිට sell order එකක් තියන්න පුළුවන් නම් ලොකු ලාබයක් ලැබෙනවා. මොකද ඒ traders ලාගේ orders ලොකු නිසා කොහොමත් price එක කඩා වැටෙනවා. අනිත් පොඩි buy orders ඒ වගේ ලොකු sell orders සමතුලිත කරන්න තරම් ලොකු නැ.
    Forex chart එකක් ගත්තොත් ඔයාලා දැකලා ඇති සමහර තැන තියෙනවා, price එක, එකතැන ගොඩක් වෙලා තිබිලා හදිසියේ එකපාරම කඩාගෙන වැටෙනවා. අන්න ඒවගේ තැන් වලට තමයි අපි කියන්නේ හොද supply එකක් කියලා. Image එකක පෙන්නලා තියෙනවා මම පහල.

    9pem7Vo.png


    Demand

    Demand කියන්නේ ගොඩක් buy orders එකතු වෙලා තියෙන තැන්. අපි මේ කතා කරන්නේ retail traders ලගේ buy orders ගැන නෙවෙයි. ලොකු ලොකු professional traders ලගේ buy orders ගැන. retail traders ලගේ buy orders chart එකේ අපිට නොපෙනෙන තරම් පොඩි ඒවා.
    chart එකේ කොතැනක හරි price එක එකම තැන තිබිලා එක පාරම ඉහල ගිහින් තියෙන තැනක් තියෙනවනම් අන්න ඒ තැන හොද demand එකක් තියෙන තැනක්. පහල මම උදාහරණයක් පෙන්නලා තියෙනවා

    hJbzIGD.png


    Supply demand කලාප chart එකේ ලකුණු කරන විදිය

    Supply

    S7IyQ6i.png


    Demand

    aDb2Gi9.png


    තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවනම් අහන්න.
    THANKS bokka
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බෙදා ගන්නවට ස්තූතියි බ්‍රෝ. ඔයා වගේ කට්ටිය අඩුයි. වැඩි වැඩියෙන්ම ලැබේවා.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Thanks! අනිත් articles ටිකත් තැනින් තැන තියෙනවා ඔක්කොම.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    "Trade is disabled" me mona magulak da? Real/Demo okkoma account disabled ne