ම්ම්..
price එකට අතීතයේ උන දේවල්:
1. Suppy and Demand - මේක ලිපිය දාල තියෙන්නේ
2. Support/Resistance
3. Flag limits - DBD/RBR
4. FTR - Failure to return
5. Price caps - DBR/RBD .. මේක supply/Demand වලට සමානයි ගොඩක්
6. PAZ - Price action zones
මේවා කීපයක් විතරයි. තව ගොඩක් තියෙනවා. ඉහල සඳහන් කරපු ඒවා යොදාගන්නේ අතීතයේ price එකට මොකද උනේ කියල තීරණය කරන්න. තව ලිපි පෙළක් තියෙනවා වර්තමානයේ price එක අපි හිතන තැනට ලගා වෙන ආකාරය අනුව trade එකට enter වෙන ආකාරය (Approach), අවසාන වශයෙන් වර්තමානයේ price එක දක්වන ප්රතික්රියාව(reaction) අනුව trade එකක් අනුමත(confirm) කරගන්නේ කොහොමද කියල ලිපි පෙළක්.
සාරාංශයක් විදියට ගත්තම අතීතයේ price එකට උන දේවල් මත තමයි අපි වර්තමානයේ approach සහ reaction අනුව trade එකක් කරන්නේ.
පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න මේ chart එකේ තියෙනවා institutional traders ලා, එහෙමත් නැත්තම් මිලියන්/බිලියන් වලින් trade කරන traders ලා retail traders ලාගේ, ඒ කියන්නේ අපි වගේ අයගේ stoploss බිලි බාගන්න සුපිරිම trick එකක්.
trend line trade ekakganipu kenekge SLhunt kala kiyala guess karanwa. sure na



institutions, banks walin market eka move karannawath bari retail traders lage salli ganna balagena na bn![]()
SL hit una nedaSILVER තියෙන්නේ හොද තැනක sell කරනවානම්..මම නම් sell order එකක් දැම්ම.stop loss එක hit වෙයි ද දන්නේ නැ.. lol

SL hit una neda![]()
nope..
![]()
Tricks ගැන අවදානයෙන් ඉන්න ඕනා.
Edit: ඇත්තටම කියනවනම් මමත් අහු උනා එකට. මගේ එක trade එකක් ගොඩක් පහලින් දැම්මේ. එත් අවුලක් උනේ නෑ. හොදටම sure පහලට price එක වැටෙනවා කියලා
තවත් trick එකක් තියෙනවා, USDCHF wala.. හොදට බලලා sell කරන්න
mokakda trick eka