Yako eurousd buy yanne?кσяη ησρє;21255071 said:eur/usd
gbp/usd me dekama sell wenawa...
2017/02/16 09.10 p.m



ai mokakda analysis wala thiyena awula ?![]()


machan wade pahara..
digatama karagena yamu ..
rep+ ...,
machn forex factory eke oyaa kiyala thibba thread eka baluwa eke daala thiyena link eke site ekatama giyaama un register wenna salli illanawaneh.
https://readthemarket.com
eka free ekak nemeda bn
site eka free tibbe hamotama.. Site eka hadapu kenata anwashya widiyata insult kala forexFactory eke samahara aya. man ta mala penala site eka close kala. site ekata yanawanam gewala NDA sign karala yanna ona.. anyway mama mehe post danawa digatama. hema lesson ekakma. habai mata welawa tiyena widiyata.. srry about that.thanks mama me kramaya issara test kala. mama mechhara dewal kale naha. oya udin dapu supply/Demand post eke vidiyata line gahan candle patten ekak allan trade danna try kale. ikmanata anit post tikat dawi kiyala balaporottu wenawa. ela...

gold walata monawa weida ban.
තව දේවල් ටිකක් සරලව කියල දීපන් මචෝ.
මීට වඩා සරලව කොහොමද කරන්නේ?

Just Try Your Demo
Date - 20.02.2017
Currency Pair - EUR.JPY
Sell Pending Order-120.115 - 120.200
Stop Loss - 120.405
Take Profits - 119.150

මචන්, මේ පොයින්ට් අල්ලන විදිහ ගැන, Sup Dem/ Trics ගැන තව කියල දෙන්න.

price eka hema velema balanne previous hitapu thenata yanna...
look backprice eka hema velema balanne previous hitapu thenata yanna...
![]()

look backprice eka hema velema balanne previous hitapu thenata yanna...
![]()

මචන්, මේ පොයින්ට් අල්ලන විදිහ ගැන, Sup Dem/ Trics ගැන තව කියල දෙන්න.
![]()
ඔයාගේ උඩම point එක අල්ලන විදිය ඉගන ගන්න නම්, compression ගැන කරන්න ඕන.
Feb 16, යටම point එක ගැන ඉගන ගන්න නම්, DBD/RBR ගැන කරන්න ඕන.
EDIT: යට තියෙන අනිත් point දෙක (කොටු කරලා තියෙන තැන් දෙක), නිකන්ම නිකන් reactions විතරයි. ඒවත් අල්ලන්න පුළුවන්. එක එක time frame, විශ්ලේෂණය කරන්න ඕන.
මම ඒ පාඩම් දෙකම තවම කරලා නැ. මම වෙලාවක් හම්බ වෙනකන් ඉන්නේ. Sorry about that..
තෑන්ක්ස් බ්රෝ. ඒව ඉගෙන ගන්න පුලුවන් ලින්ක් එකක් දෙනවනම් වටිනව.