puluwan nam analyze tikakut danna machan. ela.....
හරි අපි පාඩම් ටික කරලා ඉවර වෙලා ඒ වැඩේ පටන් ගමු. ඔක්කොම කරන්නේ නැතිව analyze දාලා ඔලුව කචල් වෙයි.
puluwan nam analyze tikakut danna machan. ela.....
කට්ටිය මතක ඇතිව stoploss දාන්න. මම profit එක 1000% දක්වා ගෙනාවා සති දෙකෙන්. ඔක්කොම හොදට හිතලා මතලා කලේ. එක දවසයි පිස්සුවෙන් වගේ trade කලේ. ඔක්කොම බකස්. දැන් තියෙන්නේ 200%. ITs ල දන්නවා හොදට අපේ මොලේ එක්ක සෙල්ලම් කරන්න. හැම වෙලේම stoploss දාන්න. account එකෙන් 2% වගේ විතරක් use කරලා trade කරන්න. හොද පාඩමක් මම ඉගන ගත්ත :/

කොතන දැම්මත් ඒක hit වෙලා අපේ ට්‍රේඩ් එක පැත්තට යන අවස්තා අනන්තයි 
අප්රමානයිඔතන වැදගතම දේ stoploss දාන්නෙ කොතනින්ද කියන එක මචං..කොතන දැම්මත් ඒක hit වෙලා අපේ ට්‍රේඩ් එක පැත්තට යන අවස්තා අනන්තයි
![]()

mokak d une ay oya confidence trade ekak stop loss danme nadd d ? ow aniwaryen account balance eken 2-3% riisk karanna , godak aya money management 0%
mama oyage thread eka kiyawanakota mata terune oya FL kiyala kiyanne S/R break unama normaly retrace wenava . e retrace wena point eka wena ati oya FL kiyala mean kale man hithanne...
ඔතන වැදගතම දේ stoploss දාන්නෙ කොතනින්ද කියන එක මචං..කොතන දැම්මත් ඒක hit වෙලා අපේ ට්‍රේඩ් එක පැත්තට යන අවස්තා අනන්තයි
![]()
එනකොට ෂොට් එක හම්බ වෙලා.. lolS/R witharak newei. onema barrier ekak break unama hadena retrace eka. habai eeta passe price eka target ekata yanna ona. naththam eka FL ekak newei
hit වෙන්නේ අපි stoploss එක FL එකට එපිටින් දැම්මේ නැත්තම්. මම කලේ දාන්නේ නැතිව රවුමක් ගහන්න ගියා..එනකොට ෂොට් එක හම්බ වෙලා.. lol

FL eka balanne mona time frame ekeda bn?![]()
එකවුන්ට් එකේ සල්ලි හිඳෙන්නෙ ඇයි බන්? මිනිත්තුවෙ ට්‍රේඩින් කරන නිසාද?![]()
Kohomada hidenne?

එකවුන්ට් එකේ සල්ලි හිඳෙන්නෙ ඇයි බන්? මිනිත්තුවෙ ට්‍රේඩින් කරන නිසාද?![]()

Stoploss දැම්මොත් ඒක හිට් වෙනව. නොදැම්මොත් මාජින් එක හිට් වෙනව.
මට කියන්න ඩොලර් 100ක් නම් එකවුන්ට් එකේ තියෙන්නෙ කීයක් රිස්ක් කරන්න පුලුවන්ද? ඩොලර් 100ට මේක කරන්න පුලුවන්ද?

. Stoploss දැම්මොත් ඒක හිට් වෙනව. නොදැම්මොත් මාජින් එක හිට් වෙනව.
මට කියන්න ඩොලර් 100ක් නම් එකවුන්ට් එකේ තියෙන්නෙ කීයක් රිස්ක් කරන්න පුලුවන්ද? ඩොලර් 100ට මේක කරන්න පුලුවන්ද?
trade එකක් දාද්දි
Lot size එක බලන්නේ නැද්ද බන්?
100$ නම් 0.01 lot size එකෙන් trade දාපන්.
නැත්තම් විනාඩියෙන් හිදෙනවා තම.
acc eke leverage eka , magin call ratio eka
oya dekata gela pena widiyata trde karanna igena ganna ona... capital eka poddak nam tiyenne like 50-100$ marig call eka denne nethi acc ekak hada ganin.. ehemath nettam loku leverage ekak use karapan.. hebei weradi trade ekak set unoth acc sathetama hindanawa kiyana ekath mathaka tiya ganna...
ehenam aai mam arama kiwwe? .... ubata trade method eka hariyatma set wela nettam stop hit wenawa nam ehemath nettam margin call ewith trade exit karanawa nam ,mam kiyapu eka thama wisaduma...
normally 160$ fund karama 2% risk ekata danna puluwan wenne 0.02 lot size eka.. eeta wada adu acc nam ithin 0.01 thama ....
okata tama bn money management hada ganna kiyanne , Lot size eka decide karanne Account eken ape risk karana percentage anuwa , e wagema stop loss paratare balapanava , lot size decide karana danne netam lot size calculator ekak use karanna
1%,2% wada risk karanna epa. $100 account ekak nisa risk eka hema trade ekakama 2% k withara thiyaganna (lot size eka SL ekata anuwa wenas karanna). salli hoyanna balagena karanawanam $100 trading walata madi. 50% return ekak gaththath maseta $50i hoyanna wenne. purudu wenna karanawanam $100 k hodatama athi, demo ekakin purudu wenawata wada real money walin purudu wena eka hodai.
trading waladi probability eka 60/40% wada wenas wenne na. dana dana trade eke stop hit wenawanam ithin mulinma basic igenagena inna.
ප්‍රතිචාර වලට ස්තූතියි.
තව ප්‍රශ්නයක් අහන්නම්. 100$ ක් වගේ ගානකට USDJPY, Leverage 500, Lot size 0.01 අවුලක් නැද්ද? නැත්නම් leverage අඩු කරන්න වෙයිද?
ප්‍රතිචාර වලට ස්තූතියි.
තව ප්‍රශ්නයක් අහන්නම්. 100$ ක් වගේ ගානකට USDJPY, Leverage 500, Lot size 0.01 අවුලක් නැද්ද? නැත්නම් leverage අඩු කරන්න වෙයිද?