![]()
me FL eka waradida machan?naththn false entry ekakda?
![]()
ඔව්. false entry එකක්. 1st touch කියන්නේ ඇත්තටම engulf එකක්. ඔයා FL එක break කරේ මොන වගේ key level එකක්ද කියලා හිතනකොට බලන්න තවත් වම් පැත්තේ තව හොද key level එකක් තියෙනවද කියල.
![]()
me FL eka waradida machan?naththn false entry ekakda?
![]()
USDCAD වලත් FL එකක් engulf වෙලා තියෙන්නේ. price එක උඩට යන්න පුළුවන් තව ටික වෙලාවකින්. පුළුවන් අය mark කරලා පෙන්නන්න FL එක සහ engulf එක. පුළුවන් නම් price එක හැරෙන්න පුළුවන් තැනත් පෙන්නන්න. හැමෝටම හැරෙන තැන කියන්න බැරි වෙයි. එත් try කරන්න. Quasimodo ගැන කලාම පුළුවන් හැරෙන තැන ටිකක් හොදට කියන්න
Can you guys predict the
USD FOMC Meeting Minutes (MAR 15) news results?
mata nam hithenne news eken enna ona result eke widiyata dollar eka watenna ona. balamu mokada wenne kiyala

Na machn.. news related na. prashne thiyenne api danne na ITs la stoploss hit karanne mona peththatada kiyala.dan una de dekka nam therei. mulinma stoploss hit kale sellers lage. mokada sellers lage stoploss kiyanne buy orders. buy orders hit karanne IT la sell karana nisa. IT la sell karanawa kiyanne Dollar eka bahinawa kohomath. aniwaryen news result eka negative ekak wenna ona. IT la buy karanawa nam stop loss eka wenne sell orders. ehenam aniwaryen ITs la buy karanna ona. e kiyanne news result eka positive wenna ona. hodata baluwama therenawa. news kiyanne thanikara boruwak.News gana hithuwema na mamanam umba kalin kiyapu vidiyata........ eka ape chart ekata relatednam apply karanavada ??![]()

price එක හොද supply level එකකට හරි demand level එකකට හරි එනකොට වැදගත් news එකකුත් release වෙනවා. මේවා අහඹු දේවල් වෙන්න බැ නේ.![]()
)මචන්, මෙච්චර දැනුමක් තියෙන උබ ලොස් උනේ කොහොමද බන්. ස්ටොප් ලොස් නොදා ට්රේඩ් කරන්න ගිහින්ද. ඒත් ඉතින් එක ට්රේඩ් එකකින් සම්පූර්ණයෙන් ලොස් වෙන්න පුලුවන්ද? මෙහෙම අහන්නෙ මචන්, මමත් SL නොදා ට්රේඩ් කරන්නෙ. (අනුන්ගෙ සිග්නල් වලට)
