Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

Purifier

Member
Aug 23, 2016
394
29
0
Mama machn thawama meka igana gannawa. godak trade opportunities miss wenawa. Aththatama loss une nam SL danne nethiwa dapu trades nisa. Habai mama loss una kiyala me trading method eka waradi na. pip ekatama hari.

2% risk karanna ona total trade account eken. SL dannama ona.
Me ekakwath mama kare nathi nisa loss una. :D :D

Thanks bro. digatama karagena yamu. Godak nodanna dewal igena gaththa.
 

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Quasimodo (QM) and Diamond (DM)

    මේක තමයි ඇත්තටම සල්ලි හොයන්න use කරන pattern දෙක. QM කියන්නේ price එක reverse වෙන්න ලං වෙනකොට අපිට දකින්න ලැබෙන pattern එකක්. මේක දකින්න පුළුවන් වෙන්නේ හොද supply/demand එකක් ආසන්නයේ තමයි. හැම තැනම තිබ්බට ඒවා QM නෙවෙයි. DM කියන්නෙත් QM එකේ තවත් එක් ආකාරයක් කිව්වොත් හරි.

    QM


    ITs ලගේ tricks හොදටම පෙන්නන pattern එකක් තමයි QM කියන්නේ. QM එකක් මම පහල image එකේ mark කරලා තියෙනවා. විස්තර පහලින් දාල තියෙනවා.

    oHkABim.png


    1. මේක පොඩි kink එකක්. retailers ල හිතන්නේ මේක හොද supply එකක් කියල. මේ විදියටම වෙන්න ඕන නැ. මේක high එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තම supply එක උඩ තියෙන රතු කොටුව.

    2. දැන් price එක මේ kink එක ලගට එනවා. දැන් retailer හිතන්නේ price එක තියෙන්නේ supply එකේ කියල. ඒ කියන්නේ price එක දැන් හැරෙන්න ඕන.

    3. ඔව්. ඇත්තටම price එක හැරුන. retail trader හිතන්නේ එයා හිතපු දේ හරි කියල. ඔයාලා මේක chart එකේ ඇත්තටම දකින්නේ පහලට යන රේඛාවක් වගේ නෙවයි trend එකක් වගේ. ඉතින් පහලට trend එක තියෙන කොට retail අය මොකද කරන්නේ ? sell කරන්න ගන්නවා. එයාල stoploss තියන්නේ No 2. ලග. මොකද ඉතින් සාමාන්යෙන් traders ල sell කරද්දී කරන්නේ අන්තිම high එකට උඩින් නේ stoploss තියන්නේ. මේක හෙමෝම දන්නා දෙයක්. ඉතින් ITs ලත් දන්නවා.

    4. දැන් මොකද කරන්නේ? ITs buy කරනවා හිටු කියලා. එතකොට order flow ලිපියට අනුව මොකද වෙන්නේ? price එක පහල යන්න බැ. මොකද retailer ල sell කරනවා ITs, buy කරනවා. price එක ආයේ ඉහල යනවා. හැබැයි ගොඩක් අයගේ stoploss තියෙන්නේ 2 ලග (sell වල stoploss කියන්නේ buy). ඉතින් එතන ගොඩක් buy orders තියෙනවා. No 2. පහු කරගෙනම price එක ඉහල යනවා රතු කොටුව ලගටම. හැබැයි මේකට ලොකු උත්සහයක් දරන්න ඕනේ නැ ITs ලට. මොකද? No 2 සීමාව පැනපු ගමන් breakout traders ල buy කරනවා. ඉතින් ඒ buy orders ඇති ITsලට price එක රතු කොටුව ලහට ගන්න. දැන් breakout traders ල කොහෙද stoploss තියන්නේ? එයාල තියන්නේ 3 සහ 4 අතර තියෙන low එකට යටින්. මොකද සාමාන්යෙන් breakout trader කෙනෙක් කරන්නේ buy කරනවානම් එක තමයි. (මේකට තමයි අපි retailers hope කියන්නේ. බලාපොරොත්තු දෙනවා price එක අපි කැමති පැත්තට යනවා කියල)

    5. ඔන්න දැන් price එක ආව ඇත්තටම ITs ලගේ sell orders තියෙන තැනට.දැන් මොකද වෙන්නේ? ITs buy order ඇත්තටම retailer එක්ක compare කරන්න බැරි තරම් ලොකු ඒවා. order flow එකට අනුව price එක පහල වැටෙන්න ඕන.

    6. price එක breakout traders ලගේ stoploss එකත් පහු කරගෙන පහල වැටුනා. දැන් ඇත්තටම ITs ලට පහසුවෙන් price එක පහල ගෙනියන්න පුළුවන්. මොකද දැන් එයාලා එක්ක sell කරන්න කවුරුත් නැ (මේකට තමයි කියන්නේ retailers pain. මුලින් බලාපොරොත්තු දීලා පස්සේ දුකට පත් කරනවා. මොකද දැන් price එක අපි කැමති නැති පැත්තට යන්නේ).

    7. නො 2 එකට අපි කියනවා QM level කියල. price එක බොහෝවිට මෙතනට අපහු ඇවිල්ල තමයි පහලට යන්නේ.

    DM

    DM එක ගැන මම වෙනමම image එකක් දාන්නේ නැ. එකම වෙනස DM එකේ No 7 QM level එකෙන් උඩ, හැබැයි රතු කොටුවේ ඉහලම රේඛාවට පහලින් වෙන්න පුළුවන්. මේකත් ITs ලගේ trick එකක්. මොකද ගොඩක් අය දන්නවා QM ගැන. ඉතින් එයාලා stoploss දාන්නේ 5 ට උඩින්. හැබැයි අපි දැනගන්න ඕන stoploss දාන්න ඕන රතු කොටුවට උඩින් කියලා.

    මේක නිකන් පැහැදිලි කිරීමක් විතරයි. මම තව ලිපියක් දාන්නම් FL, Engulf වලින් පැහැදිලි කරලා. එතකං ඔයාල try එකක් දෙන්න FL, engulf වලින් පැහැදිලි කරන්න. post කරන්න ඔයාලගේ උත්තර.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    හිතමු අපි trade account එකෙන් 2% ක trade එකක් open කරනවා. ඊට පස්සේ stoploss එක 30 pips තියලා take profit එක 120 pips තියනවා. තව කෙනෙක් 5 pips stoploss එක තියල take profit එක 20 pips තියනවා. දෙන්නම profit ගන්නවා හිතමු. කවුද හොදම trade එක කලේ?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හිතමු අපි trade account එකෙන් 2% ක trade එකක් open කරනවා. ඊට පස්සේ stoploss එක 30 pips තියලා take profit එක 120 pips තියනවා. තව කෙනෙක් 5 pips stoploss එක තියල take profit එක 20 pips තියනවා. දෙන්නම profit ගන්නවා හිතමු. කවුද හොදම trade එක කලේ?

    hodama trade eka mokakda kiyanna ba. dennama 1:4 risk reward ekak aran thiyena nisa dennama ekama percentage ekak profit ganne. eth adu pips ganakata yanakota spreads/commissions widiyata yana gana sapeshkawa wadi nisa me trade eka gaththoth 120 pips gaththa ekkenata spreads/commissions paththen podi wasiyak thiyenawa. adu pips ganan target karanakota wadiyen trades thiyena nisa short term traders la wadi return ekak hoyanawa long term traders lata wada samanyen, eth 5 pips SL ekak dala trade karanna puluwan ewun inne tika denai, 1:4 thiyena trades setups nitharama enneth na. :)
     
    Jan 29, 2010
    638
    20
    0
    hi thanks machan thread ekata. questions tikak thiyenva.

    1. oya trade karaddi use karana loku time frame monvada. podi time frame monvada

    2. onama pair ekak trade karanvada. ehemanam ada me pair eka trade karanva kiylaa issellla decide karanne kohomada.

    thava prashna issrahata daanam. post tika kiyavana gaman. thanks again
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    hi thanks machan thread ekata. questions tikak thiyenva.

    1. oya trade karaddi use karana loku time frame monvada. podi time frame monvada

    2. onama pair ekak trade karanvada. ehemanam ada me pair eka trade karanva kiylaa issellla decide karanne kohomada.

    thava prashna issrahata daanam. post tika kiyavana gaman. thanks again
    1M 5M 15M 30M 1H

    chart eken remove karanna

    podi evage trade karanna epa
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    hi thanks machan thread ekata. questions tikak thiyenva.

    1. oya trade karaddi use karana loku time frame monvada. podi time frame monvada

    2. onama pair ekak trade karanvada. ehemanam ada me pair eka trade karanva kiylaa issellla decide karanne kohomada.

    thava prashna issrahata daanam. post tika kiyavana gaman. thanks again

    1. Oyata kemathi time frame ekak trade karanna. higher time frame eken thamai key level hoyanne. podi time frame eken thamai PA(engulf) balanne. Purudu wenakota loku timeframe wala practise karana eka hodai. mama loku timeframe wala karanne.

    Edit: udaharanayak widiyata, Monthly chart eke key levels hoyagena, PA balanna H4 wage, naththam H4 wala key levels hoyagena M1 wage PA balanna

    2. Onema ekak karanna puluwan. habai samahara ewage spread eka wadi. ehema pair wala podi time frame wala trade karana eka karadarai. EURUSD, CAPJPY, GBPUSD, USDJPY, USDCHF wage ewa hodai.
     
    Last edited:

    janakait

    Junior member
  • Feb 22, 2015
    51
    3
    8
    හ්ම්ම් කිසිම දෙයක් දන්නේ නැත්තම් හොදම දේ තමයි, සිංහල website එකකින් ඉගන ගන්න එක මුලින්ම.

    http://www.lakforex.com/

    මෙන්න මේ website එකේ සිංහලෙන් තියෙනවා forex ගැන. හැබැයි මම නම් මේ website එක basic ඉගන ගන්න විතරයි නිර්දේශ කරන්නේ. කිසිම වෙලාවක මේ website එකේ කියන විදියට එයාලගේ forex broker ගේ salli invest කරන්න එපා. එයාලා "Advanced level trader" කියන කොටස access block කරලා තියෙන්නේ. එයාලගේ broker එක්ක ඩොලර් 100ක් තැන්පත් කලොත් විතරලු access දෙන්නේ :lol:

    හැබැයි මම පෞද්ගලිකව "basic level trader" සහ "medium level trader" ලිපි ටික කියවල තියෙන නිසා දන්නවා කිසිම දෙයක් නොදන්නා කෙනෙක්ට ඇත්තටම ඒ website එක හොදයි. හැබැයි තමන්ගේ සල්ලි එයාලගේ broker ගේ invest කරන්න නම් එපා. මොකද එයාලගේ broker, nordfx කියන්නේ එච්චර හොද reputation එකක් තියෙන එකක් නෙවෙයි.

    EDIT: tips නෙවෙයි, මුල ඉදලා සරලව ඉගන ගමු. මම පොඩි homework එකක් දෙන්නම් ;)


    mco munge site eken gihin account ekk hadaa ganna kiyanawa. eka apita awasi da:no::no:
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    mco munge site eken gihin account ekk hadaa ganna kiyanawa. eka apita awasi da:no::no:

    Eka machn advanced level trader kiyana articles tika kiyawanna ne one wenne. e tika one na. account hadanna one na. account hadanawanam awama dollar 100k dannalu. e magul karanna one na :D
     

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    USDCAD වලත් FL එකක් engulf වෙලා තියෙන්නේ. price එක උඩට යන්න පුළුවන් තව ටික වෙලාවකින්. පුළුවන් අය mark කරලා පෙන්නන්න FL එක සහ engulf එක. පුළුවන් නම් price එක හැරෙන්න පුළුවන් තැනත් පෙන්නන්න. හැමෝටම හැරෙන තැන කියන්න බැරි වෙයි. එත් try කරන්න. Quasimodo ගැන කලාම පුළුවන් හැරෙන තැන ටිකක් හොදට කියන්න

    Me thread eken igena gena damme,,, Meka harida?:confused::confused:

    Untitled.jpg