mama profit karanna kalin $5000 withara loss karagaththa![]()
ලොස්වෙලා ගේම අතාරින එකා මෝඩයා....
Last edited:
mama profit karanna kalin $5000 withara loss karagaththa![]()
ලොස්වෙලා ගේම අතාරින එකා මෝඩයා.... ළිද වගේ තමයි....ඇදන් නාගන්නත් පුළුවන්, පැනලා මැරෙන්නත් පුළුවන්...........ඇත්තටම ෆොරෙක්ස් වලින් ආර්ථිකයට වටිනාකමක් අලුතින් එකතු වෙනවද?
නැත්තං මේක සූදුවක්ද![]()

ළිද වගේ තමයි....ඇදන් නාගන්නත් පුළුවන්, පැනලා මැරෙන්නත් පුළුවන්...........![]()

හම්බුකරන එකා හම්බුකරනවා.... ගේම ගහන්න තමුන්ගේ සීමාවන් දැනගන්න ඕන...... එකපාර පෝසත් වෙන්න රත්තරං බිත්තර දාන කිකිළිගේ බඩ පළලා බිත්තර ගන්න ගියොත් කිකිළිත් නෑ, බිත්තරත් නෑ, අන්තිමට ගමවටේ අඩාගෙන යනවා FOREX සූදුවක්....... අම්මෝ FOREX නං හිතන්නත් එපා කියලා.........
අහන දේට උත්තර දියන්කො![]()
හම්බුකරන එකා හම්බුකරනවා.... ගේම ගහන්න තමුන්ගේ සීමාවන් දැනගන්න ඕන...... එකපාර පෝසත් වෙන්න රත්තරං බිත්තර දාන කිකිළිගේ බඩ පළලා බිත්තර ගන්න ගියොත් කිකිළිත් නෑ, බිත්තරත් නෑ, අන්තිමට ගමවටේ අඩාගෙන යනවා FOREX සූදුවක්....... අම්මෝ FOREX නං හිතන්නත් එපා කියලා.........
මේකේ අන්තිම කමෙන්ට් 20 කියවපන් යථාර්තේ තේරෙයි.
මමනම් සිකුරාදා දවසෙම බැට් කරලා අන්තිම හරියේ ඇරගත්තා අමතක නොවෙන්න.....![]()

අපි ප්‍රොෆිට් කියල හොයන්නෙ අනුන්ගෙ ලොස්ට් වෙන සල්ලිද
තොට මම අහන දේ තේරෙන්නෙ නෑනෙ![]()
SL දාල තිබ්බා හිට්වුණා සිංහලුජාතික සෝක සතිය........ බායි......

අපි ප්‍රොෆිට් කියල හොයන්නෙ අනුන්ගෙ ලොස්ට් වෙන සල්ලිද
තොට මම අහන දේ තේරෙන්නෙ නෑනෙ![]()

) ඌ දිනයි කියලා කට ඇරන් බලං ඉන්න එකෙක් ඉන්නවා.

මමත් අලුත් forex වලට. ගොඩක් වටිනා දේවල් තියෙන පොස්ට් එකක්. මුල ඉඳල අගටම කියෙවුවා ඔන්න.![]()
එළ එළ, ගසා නැති එකේ මං වත් උබව ත්‍රෙඩ් එකට පිලිගන්නන්.

මේකට සෙට්වෙන්නේම කිරියේ ටිකක් පරණ උන්,එළ එළ, ගසා නැති එකේ මං වත් උබව ත්‍රෙඩ් එකට පිලිගන්නන්.
සදුදට දිහාට ගසාට pm එකක් දාහන්, හම්බුකරපු සල්ලි වලින් ත්‍රෙඩ් එකට අලුතින් එන උන්ට $200 ගානේ රියල් අකවුන්ට් හදල දෙනවා කිය කිය හිටියා.....
උබ කියපු 'ගොඩක් වටිනා දේවල් තියෙන පොස්ට් එකක්' එකට කියන්න තියෙන්නේ, වටින කියන ත්‍රෙඩ් ඔක්කොම යටගිහින් තියෙන්නේ..... අලුත්නන්, ඉගෙනගන්නවනං, ඒවා ගොඩ අරං කියවන ගමන් මේකේ හිටහන්.......මේකනං බාගෙට බාගයක් වල්පල් එක්ක ඇදන් යන්නේ......![]()

Apitath account ekak deida danne na.![]()

මාත් දැම්ම, උබත් දාහන්, ඩෙමෝ හදන් උක දිදී ඉන්නැතිව

මාත් දැම්ම, උබත් දාහන්, ඩෙමෝ හදන් උක දිදී ඉන්නැතිව
Ubata uyanda puluwanda bn?
Mehe 2 year indapuwama nam ithin mata sahenna hondata uyanna puluwan wei wage.![]()

ubalata kalin mama dala iwarai. polime waren pitispassata wela.![]()