Forex ලාබ පාඩු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ඇත්තටම ෆොරෙක්ස් වලින් ආර්ථිකයට වටිනාකමක් අලුතින් එකතු වෙනවද?
    නැත්තං මේක සූදුවක්ද :confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තටම ෆොරෙක්ස් වලින් ආර්ථිකයට වටිනාකමක් අලුතින් එකතු වෙනවද?
    නැත්තං මේක සූදුවක්ද :confused:
    ළිද වගේ තමයි....ඇදන් නාගන්නත් පුළුවන්, පැනලා මැරෙන්නත් පුළුවන්........... :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අහන දේට උත්තර දියන්කො :angry:
    හම්බුකරන එකා හම්බුකරනවා.... ගේම ගහන්න තමුන්ගේ සීමාවන් දැනගන්න ඕන...... එකපාර පෝසත් වෙන්න රත්තරං බිත්තර දාන කිකිළිගේ බඩ පළලා බිත්තර ගන්න ගියොත් කිකිළිත් නෑ, බිත්තරත් නෑ, අන්තිමට ගමවටේ අඩාගෙන යනවා FOREX සූදුවක්....... අම්මෝ FOREX නං හිතන්නත් එපා කියලා.........
    මේකේ අන්තිම කමෙන්ට් 20 කියවපන් යථාර්තේ තේරෙයි.

    මමනම් සිකුරාදා දවසෙම බැට් කරලා අන්තිම හරියේ ඇරගත්තා අමතක නොවෙන්න.....
    :rofl:
     
    අපි ප්‍රොෆිට් කියල හොයන්නෙ අනුන්ගෙ ලොස්ට් වෙන සල්ලිද :confused:
    තොට මම අහන දේ තේරෙන්නෙ නෑනෙ :angry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපි ප්‍රොෆිට් කියල හොයන්නෙ අනුන්ගෙ ලොස්ට් වෙන සල්ලිද :confused:
    තොට මම අහන දේ තේරෙන්නෙ නෑනෙ :angry:

    Ow lost wena ewa, meke gambling nemei ban
    Mulu lokema bank. Institute karana business ekak
    Igenagena karanna ona aduma 1 year practice and theory
    Dekama ona. Loku subject ekak
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි ප්‍රොෆිට් කියල හොයන්නෙ අනුන්ගෙ ලොස්ට් වෙන සල්ලිද :confused:
    තොට මම අහන දේ තේරෙන්නෙ නෑනෙ :angry:

    :yes::yes:
    Forex වල 'Every won dollar is a lost dollar' කියලා කියමනක් තියෙනවා:)

    හැබැයි මූනට මූන ඉදන් ඔට්ටු දානවා වගේ සීන් එකක් නෙමෙයි......ඒත් ලෝකේ කොහේහරි උබ දානවට විරුද්ද අතට ට්‍රේඩ් දාල (උබට විරුද්දව නෙමෙයි. ඌ හිතන විදිය:rofl:) ඌ දිනයි කියලා කට ඇරන් බලං ඉන්න එකෙක් ඉන්නවා.:baffled:

    forex කියන්නේ මං ඉගෙනගත් තරමට කොහේ හරි කුකුළෙක්ට වැරදුන සල්ලි, බ්රෝකවත් පෝසත් කරන් තව කුකු
    ළෙක්ගේ සාක්කුවට යන ගේම් එකක්.:)
     
    Last edited:

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    මමත් අලුත් forex වලට. ගොඩක් වටිනා දේවල් තියෙන පොස්ට් එකක්. මුල ඉඳල අගටම කියෙවුවා ඔන්න. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් අලුත් forex වලට. ගොඩක් වටිනා දේවල් තියෙන පොස්ට් එකක්. මුල ඉඳල අගටම කියෙවුවා ඔන්න. :yes:

    මේකට සෙට්වෙන්නේම කිරියේ ටිකක් පරණ උන්,:rolleyes: එළ එළ, ගසා නැති එකේ මං වත් උබව ත්‍රෙඩ් එකට පිලිගන්නන්.:)

    සදුදට දිහාට ගසාට pm එකක් දාහන්, හම්බුකරපු සල්ලි වලින් ත්‍රෙඩ් එකට අලුතින් එන උන්ට $200 ගානේ රියල් අකවුන්ට් හදල දෙනවා කිය කිය හිටියා.....:rolleyes:

    උබ කියපු 'ගොඩක් වටිනා දේවල් තියෙන පොස්ට් එකක්' එකට කියන්න තියෙන්නේ, වටින කියන ත්‍රෙඩ් ඔක්කොම යටගිහින් තියෙන්නේ..... අලුත්නන්, ඉගෙනගන්නවනං, ඒවා ගොඩ අරං කියවන ගමන් මේකේ හිටහන්
    .......මේකනං බාගෙට බාගයක් වල්පල් එක්ක ඇදන් යන්නේ......:rofl::P
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    එහෙමද. එහෙනම් මටත් $200 ලැබෙන්න පින තියේද දන්නේ නෑ. Emoney එකේ තියෙන forex ඔක්කොම පොස්ට් ටික කියෙවුවා. වල්පල් එක්ක යන එක අවුලක් නෑ. කම්මැලි නෑ එතකොට. එහෙම නොවුනානම් මටත් එපා වෙන්න තිබුන එක දිගට පිටු 180 කියවන්න.:yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේකට සෙට්වෙන්නේම කිරියේ ටිකක් පරණ උන්,:rolleyes: එළ එළ, ගසා නැති එකේ මං වත් උබව ත්‍රෙඩ් එකට පිලිගන්නන්.:)

    සදුදට දිහාට ගසාට pm එකක් දාහන්, හම්බුකරපු සල්ලි වලින් ත්‍රෙඩ් එකට අලුතින් එන උන්ට $200 ගානේ රියල් අකවුන්ට් හදල දෙනවා කිය කිය හිටියා.....:rolleyes:

    උබ කියපු 'ගොඩක් වටිනා දේවල් තියෙන පොස්ට් එකක්' එකට කියන්න තියෙන්නේ, වටින කියන ත්‍රෙඩ් ඔක්කොම යටගිහින් තියෙන්නේ..... අලුත්නන්, ඉගෙනගන්නවනං, ඒවා ගොඩ අරං කියවන ගමන් මේකේ හිටහන්
    .......මේකනං බාගෙට බාගයක් වල්පල් එක්ක ඇදන් යන්නේ......:rofl::P
    :baffled::baffled:
    Apitath account ekak deida danne na. :rofl::P